1. deepalsamantha

    රෙප් එකක් ඕනෙද?

    ඇත්තටම මචන් රෙප් එකකට වඩා කමන්ට් එකක් වටිනවා..ඒවා හිතට දැනෙනවා..කමන්ට් එකක් දානවනම් අපි දාන දේවල් වල වටිනාකම අපිට දැනෙනවා..ඒවට තවත් අදහස් එකතු වෙනවා...ඒත් රෙප් එකෙන් ඒ වගේ දෙයක් වෙන්නෙ නැහැ...උඹ හරි මචන්....
  2. deepalsamantha

    චාටර් සීන් එක

    :frown:උඹට තිබුනෙ එහෙම කරන්න තමයි..යකෝ ඒ වගේ කෙල්ලො නිසා අපිට කෙල්ලෙකුට හදිසියකට උදව්වක් කරන්න හිතෙන්නෙත් නැහැනේ...
  3. deepalsamantha

    නොදැනුවත්වම ඔබෙන් වෙන සේවයක්

    ස්තූතියි මචන් අපිත් එක්ක බෙදා ගත්තට..ඇත්තටම මේක ගැන හරියටම මම මීට කලින් දැනගෙන හිටියෙ නැහැ.....
  4. deepalsamantha

    Kawuda Me...Monawada Karanne....

    මු හැමදාම මට කෝල් කරනවා මල වදේ..නිදියන්නවත් දෙන්නෙ නැ...
  5. deepalsamantha

    Yatata andala na yako..![part 3]

    එල එල මචන්....තව ටිකක් දාපන්...+ රෙප්...
  6. deepalsamantha

    Wi Fi...Help..

    :(අනේ මට උදව්වක් කරන්න පුලුවන්ද? Wi FI key Hack කරන්න පුලුවන් Software එකක් කියන්නකෝ...මට ලොකු වැඩකට..බයවෙන්න එපා..ලන්කාවෙ වැඩකට නෙවයි..
  7. deepalsamantha

    සිංහල වල් කතා වලට කැමති අයට

    අනේ මටත් ඕනි.........
  8. deepalsamantha

    අපිව අත්අඩංගුවට ගන්නවලු.

    අපේ රටේ උන් හැමදාම කලේ පිට එවුන්ට කඩේ යන එක තමයි...මේ වගේ මොන්ටිසෝරි වැඩක් කලොත් මිසක් ඔය කිසිම ඇමතියෙකුට තියෙනවද තනියෙම ඊ මේල් එකවුන්ට් එකක් හදාගන්න තරම් දැනුමක්?සමහරු ඉන්නවා කොම්පියුටර් එකක් අල්ලලාවත් නැති වුන්..මේ වගේ එවුන්ගෙන් මේ දේවල් තමයි බලාපොරොත්තු වෙන්න පුලුවන්....
  9. deepalsamantha

    මුස්ලිම්, හරක්

    ඒ උනාට මේක වැරදියි...තේරැම්ගනින්...
  10. deepalsamantha

    දුමින්ද කුඩා දරුවෙකුට පහර දෙයි

    ඔය වගේ කාලකන්නි කාඩ්බෝඩ් වීරයො දවසක කනවා හොද මිනියහකුට අහුවුන දවසකට නැති වෙන්නම..උන් හිතාගෙන ඉන්නෙ මහ ලොකු අයියලා කියලා..කෙල වෙනකන් දන්නෙ නෑ.
  11. deepalsamantha

    උපදෙසක්_බලාපොරොත්තුවට

    ඇත්තටම හිතන්න දෙයක් තියෙනව..ගොඩක් ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට....
  12. deepalsamantha

    හොල්මන් GHOST

    එල එල .......
  13. deepalsamantha

    ගැහැනියක්_පිරිමියෙක්_වූ_අපූරු_කතාව

    මචන් මේක නම් කවදාවත් වෙන්න බැහැ..ඒකි පොට්ට වෙලා නැත්නම්.
  14. deepalsamantha

    හොල්මන් GHOST

    මොනවත් නෑනෙ මචන්....
  15. deepalsamantha

    Buddhism in 2050 (Deep Range By Arthur C. Clarke)

    ඇත්ත..මේ ලෝකේ නිවැරදිම දර්ශනයක් තියෙන එකම ආගම බුදු දහම..අපි ඒක රැක ගන්න ඕනි අපේ අනාගතයට..
  16. deepalsamantha

    ලව්කෙස්‌

    මෙහෙමයි..උඹට කියන දේ හොදට අහපන්..ඊ්ට පස්සෙ එයා අහයි.උඹේ හිතේ තියෙන කෙල්ල මොන වගේද කියල.ඊට පස්සෙ උඹ ඔය සෙට් වෙලා ඉන්න කෙල්ල වගේම කෙල්ලෙක් ගැන විස්තර කියන්න ඕනි..ඊට පස්සෙ ඒ වගේ කෙල්ලෙකුට ආදරේ කරන නිසා උඹේ හිත අවුල් වෙලා තියෙන විදිහත් කියන්න ඕනි..එතකොට ඒ කෙල්ල කියයි මොනවද කරන්න ඕනි කියල..ඒ කෙල්ලට...
  17. deepalsamantha

    ලව්කෙස්‌

    මචන්..එහෙම නම් මෙහෙම වැඩක් තියෙනවා..උඹ කියපන් ඒ අහපන් ඒ කෙල්ලගෙන් ්න්තිම වතාවට කියන්න කියලා ආදරෙයිද නැද්ද කියලා..ඊට පස්සෙ ඒකි මොනවත් කිව්වෙ නැත්නම් උඹ මොනවත් කියන්නෙ නැතුව ඉදලා වෙන දවසක කියපන් උඹට වෙන කෙල්ලෙක් ගැන ආදරයක් හිතෙනව කියල මේ දවස්වල..ඒත් ඒ ගැන හරි තීරණයක් ගන්න බැරැවයි ඉන්නෙ කියල..ඊට...
  18. deepalsamantha

    ලව්කෙස්‌

    මචන්..මෙහෙම දෙයක් තියෙනවා..ඒ කෙල්ල උඹට ආදරෙයි..ඒක ෂුවර්..එත් සමහරවිට ඒ කෙල්ලගෙ හිතේ මොකක් හරි අවුලක් ඇති...සමහර කෙල්ලො ඉන්නවා ටිකක් ගනන් උස්සලා ඉන්නවා..ඊට පස්සෙ කොල්ලා පස්සෙන් ආවොත් ගොඩක් මුලදි බෑ කිය කිය ඉදලා පස්සෙ සෙට් වෙනවා..ඒත් සමහරු ඉන්නවා කෙනෙකුට ලන් වෙන්න එහෙම නැත්නම් අයිති කර ගන්න බැහැ...
  19. deepalsamantha

    Lankawe facebook

    ela ela..amath bekuwa
  20. deepalsamantha

    "සිංහලයා_මෝඩයා, කැවුම් කන්න යෝදයා"

    :Dමම එකගයි මචන්..ඇත්තටම අපිට පුලුවන් අපේ දෙවල් අපිටම සංවර්ධනය කරන්න..එතකොට කාටවත් නැමෙන්න ඕනි නෑ..ඒක සුද්දන්ට කඩේ යන එවුන් ඉන්න නිසා ඒක කරන්න අමාරැ වෙලා තියෙන්නෙ..

    No contents