මතක ද මීට අවුරුද්දකට ඉස්සල්ල megaupload ආයතනය US government එකෙන් destroy කරා ?? :angry: අපි කොච්චර දේවල් කරපු තැනක් ද නේද ? :no: හැබැයි අලුත් ආරංචියක් හම්බුනා දැන් පය කීපයකට ඉස්සල්ල Megaupload අයිතිකරු Kim Dotcom ගේ official twitter එකේ දල තිබ්බේ මෙහෙම කතාවක් හැබැයි මේක කොහොම වෙයි ද කියල...