මේකනං සිරා හීනයක් බන් මන් මේක ගෙදර අයට කියුව ඒත් ඒගොල්ලන් මේක විශ්වාස කරන්නේ නැහැ. :(
අපේ A/Lz result එන්න ඉස්සල්ලා දවසේ තමයි මන් මේක දැක්කේ...
මගේ යාළුවෙකුයි මායි FB එකේ චැට් කරන කොට උ මගෙයි උගෙය් result එව්වා... ඒ result එකමයි බන් ඇත්තටම අපි දෙන්නාටම තියෙන්නේ. :yes:
හැබැයි මේකෙනම් බය වෙන්න...