අපිට නැති උනෙ කුසලානෙ විතරයි
අපි අන්තිම තරගය පැරදුනත් මෙ ලොක කුසලනෙ දිනලා ඉවරයි... අපෙ කොල්ලොන්ට එක ඉවර කරගන්න විතරයි බැරි උනෙ,
අපෙ කොල්ලො මෙ ලොක කුසලනය පුරවට සෙල්ලන් කරපු හැටි බලපු ඔන කෙනෙක්ට පෙනවා කවුද වැඩියෙන් දක්ශ කන්ඩයම කියලා :)
එක හොදටම පැහැදිලි ඉcc එකෙන් ලොක කුසලනෙට නම් කරපු ට්ම් එක...