1. LoneWalker

    ATM Cardless Withdrawal

    MULIN KISI AULAK UN NE BAN. PASSE THAMAI OYA CASE EKA AWE
  2. LoneWalker

    ATM Cardless Withdrawal

    මම පාවිචිචි කලා. මුලින් අවුලක් නෑ. ඉට පස්සේ දිගටම OTP SMS එක එන්නේ නැතුව යනවා බං. ආවත් එන්නේ හෙනට පරක්කු වෙලා. දන්නවනේ BOC ATM පෝලිම ගැන. වැඩේ අත්තැරලා දැම්මා
  3. LoneWalker

    මෙන්න මරු කථාවක්, කාලෙකින් සෙට් උනේ.

    කතාව හොදයි. මේකේ 2 කොටස නැද්ද බං?
  4. LoneWalker

    Frimi ඇප් එක යුස් කරන්නෙ කව්ද හොදද

    මුල කාලේ ඉදලම පාවිච්ච් කරනවා. අනෙක් බැන්කින් ඇප් හැම එකක්ම වගේ try කරලා තියෙනවා. ඒවා එක්ක සන්සන්දනය කරනකොට මේක user friendly. මේ වෙනකල් කිසි අවුලක් වෙලා නෑ.
  5. LoneWalker

    උඹලා පොඩි කාලේ hobby එකතු කරපු දේවල් මොනවාද?

    ක්‍රිකට් ස්ටිකර් නෙස්ප්‍රේ කතා පොත් මුද්දර පරණ කාසි විජය පත්තරෙන් දුන්න ලොකු ලංකා සිතියමක් එකතු කලා
  6. LoneWalker

    Gemini AI Pro - අලුත් අවුරුදු Giveaway 🎁

    මටත් ඔින එකක්. හොය හොය හිටියේ බං.
  7. LoneWalker

    Fuel QR පරණ එක ආපහු ගන්න පුළුවන් උනා ද?

    මගෙත් පරණ QR එක ආව පරණ number එකටම
  8. LoneWalker

    ශ්‍රී ලංකා මධ්‍යම බැංකුව (CBSL) විසින් නීතිවිරෝධී වගා ආයෝජන යෝජනා සම්බන්ධයෙන් සැකයට ලක්ව ඇති ආයතන 18ක්

    එතකොට සදාහරිත ප්ලාන්ටේෂන්, පින්තැන්න ප්ලාන්ටේෂන්,Power Hands Plantation (Pvt) Ltd, මේවා වල ආයෝජනය කලාට අවුලක් නැද්ද? දන්න එකෙක් කියපන්කො
  9. LoneWalker

    මාළු ඇති කරන එවුන් කවුද ඉන්නේ

    ටැංකියේ කැපෑසිටි එකට ගැලපෙන ෆිල්ටර් එකක් දාන්න. අවුව වැටෙන්නේ නැති තැනක තියන්න. ලොකු වෙලාවක් ඔින වෙන්නේ නෑ මේන්ටේන් කරන්න.
  10. LoneWalker

    Shop කරන කට්ටිය ඉන්නවද?

    අල්ලන් ඉදපන් මචං. හොද උපදෙස් ගොඩක් දීලා තියෙනවා කටිටිය. ඒවා උත්සහ කරලා බලපන්. ජයවේවා!
  11. LoneWalker

    අඩෝ උඹල බයික් වල යද්දි ලයිසන් අරන් පලයල්ල ...

    ලයිසන් නැති උනාම arrest කරනවද බං? අනික ඔය නිල ඇදුම ඇදගනිපු උන්ගෙන් කී දෙනෙක් විශ්වාස කරන්න පුළුවන්ද බං. පාරෙදි ඔහොම නම් හැසිරෙන්නේ පොලීසියක් ඇතුලෙදි කොහොම කරයිද? ඔතන ලොකුම දේ විශ්වාසය නැති කම පොලීසියව
  12. LoneWalker

    බීල කියලා පොලීසියෙන් ඇල්ලූ තරුණයා බේරන්න මුළු ගමම එකතුවෙයි

    ලගදි දවසක මමත් යාළුවෙක් එක්ක මලගෙදරක ගිහින් එන ගමන් රැ 11.45ට විතර පොලිස්කාරයෝ දෙන්නෙක් නතර කරා අපිව. බයිසිකලෙන් බැහැපු ගමන් එකෙක් ඇවිත් මගෙන් ඇහුවා බීලා නේද කියලා. මට හිනාගියා හිනා වෙනගමන් මම කිවුවා නෑ කියලා එතකොටම අරු කියනවා අනිත් එකාට “ඒකනේ ඒකනේ මම කිවුවේ කියලා “ මම කිවුවා බීලා නෑ මලගෙදරක...
  13. LoneWalker

    බිග් මැච් ගුටි කෙළියක් 💥💥💥

    සිරාවටම. මුන් රංචු පිටින් තමයි චන්ඩි. තනි උනාම නැට්ට පුකේ ගහගන්නවා
  14. LoneWalker

    Questions Motherboard එකක් හොයාගන්න උදවුවක්

    මචං මගේ Samsung Gear Sport SM-R600 (KH) smart watch එකේ Motherboard එක දාන්න වෙලා. ඒක ලංකාවන් හොයා ගන්න පුළුවන් වෙයිද? අලි එකේ නම් තියෙනවා. මම බැලුවේ මෙහෙන් හොයාගන්න පුළුවන් ද කියලා. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදවුවක්.
  15. LoneWalker

    Google Index API

    BUMP

    No contents