මගෙත් ආයිමත් වැඩ දැන්.
LOYALTY FREE QUOTA එක add වෙලා නෑ.
Night Time Data ටික Any Time දීලා තියෙනවා පහුගිය කාලේ වගේම.
තව මම work form home package එකක් දාගෙන හිටියා එක අයින් කරලා.
(work form home package එක zoom/ms office වගේ ඒවට තමයි දුන්නේ ඒත් normal data වගේ පාවිච්ච් කරන්න පුළුවන් කම තිබුනා)