අපෝ බං තමුන්ගේ දුර්වලතා පබ්ලික් ෆෝරුම් වල කියන්න එපා.. පොඩි හරි අත් වැරැද්දක් උනොත් වටේ පිටේ අය අනික් පැත්තට කපන්න බලාගෙන ඉන්නේ සමහර උන්.... මම උඹට PM එකෙන් කිව්වනේ බං... Everything will be all right. Just let the time to do the rest ( දැන් අර Rex921 ආයේ කියයි මම බණ කියනව කියලා:rofl::rofl: )...