1. SHAPE_SHIFTER_007

    Freelancing clients part 2 - Got a Ray Ban Aviator

    සුපිරි :cool:
  2. SHAPE_SHIFTER_007

    maawa maran kaapan sudu

    :rofl:
  3. SHAPE_SHIFTER_007

    HONDA_FD4_Review

    :D ටී.එෆ්.එස්. +++
  4. SHAPE_SHIFTER_007

    AUCTION GRADING AND AUCTION SHEET

    පොඩ්ඩක් ග්‍රේඩ්ස් & කලර්ස් බලලා හරියටම කියන්නන් අය්යා. ඒ අනුව ගානත් වෙනස් වෙනවනේ. ඒකයි. යෙන් රේට් එක වැඩිවෙලා කියලා දැක්කා මේ දවස්වල. එහෙම උනොත් ගනන් වැඩි වෙයිනේ? rate අඩුවෙන්නෙ කොයි කාලෙ වගෙද? හෙම උනොත් තව ටික දවසක් ඉන්ඩ වෙයිද? :dull:
  5. SHAPE_SHIFTER_007

    JPY rate going High?

    බම්ප්
  6. SHAPE_SHIFTER_007

    16 Sri Lankanisms

    :D
  7. SHAPE_SHIFTER_007

    Toyota Aqua 2015 මේක_හොදද?

    බම්ප්
  8. SHAPE_SHIFTER_007

    ::::Cool Ebay Gadgets III::::

    නෑ. USB 2.0
  9. SHAPE_SHIFTER_007

    AUCTION GRADING AND AUCTION SHEET

    :) Auction Sheet online බලන්ඩ බැරි උනොත් මොකද කරන්නෙ? Auction Sheet හොරටත්(fake) හදන්ඩ පුලුවන්ද? Vehicle එක විකිනිලා කොච්චර කල් යනකන් Auction Sheet එක online තියෙනවද? Auctionඑකකින් ඇරෙන්ඩ වෙන විදිහක් නද්ද Japan වලින් වාහන ගන්ඩ?
  10. SHAPE_SHIFTER_007

    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

    ඔව් මචන්. ඒක ඇත්ත :yes:
  11. SHAPE_SHIFTER_007

    වලතර සමග දවසක්

    තාම ගියෙ නැද්ද යැකොව්?
  12. SHAPE_SHIFTER_007

    මට වාහන auction මාරම ප්‍රශ්නයක්..?

    Auction Sheet online බලන්ඩ බැරි උනොත් මොකද කරන්නෙ? Auction Sheet හොරටත්(fake) හදන්ඩ පුලුවන්ද? Vehicle එක විකිනිලා කොච්චර කල් යනකන් Auction Sheet එක online තියෙනවද?
  13. SHAPE_SHIFTER_007

    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

    එහෙමමත් කියන්ඩ බෑ මචන්. බිස්නස් කරන එවුන් ගොඩක් ගන්නෙ ලීස් කරලා. මුලු ගානම ගෙවනවට වඩා, ඒ සල්ලි උන්ගෙ බිස්නස් එකට දාලා ලීස් එකත් ගෙවලා ලාබ තියෙන්ඩ උන් වැඩ කරගන්නවා.

    No contents