මොබිටෙල් ඔන්ලයින් පේමන්ට් කරන්ඩ බැරිද බං? සයිට් එකේ අවුලක්ද? :oo:
account එකට log වෙන්ඩත් 2තුන් සැරයක් ට්‍රයි කරන්ඩ ඕන. ලොග් වෙලා පේ කරන්ඩ ගියාම error එකක් එනවා අදාල වෙබ් පේජ් එකේ :angry:
ලගදි ඉදන් firefox ක්‍රෑශ් වෙනව සරෙන් සැරේ. ඒක් හින්දා වෙන්ඩ ඇති කියලා හිතලා chrome දැම්මා. ඒත් අවුල...