Samsung Galaxy SII එකක් ගන්න යන්නේ
මචන්ලා මම Samsung Galaxy SII එකක් ගන්න යන්නේ. :rolleyes:
55k කට ( used & with 5 months warranty remaining )
උඹල මොකද හිතන්නේ? Galaxy SII එක හොඳද? මේ ගානට වටිනවද ?
http://www.gsmarena.com/samsung_i9100_galaxy_s_ii-3621.php
ගන්න ඉස්සෙලා දන්නා අයගෙන් අහන එක...