1. j2l

    ෴අදවගේම දවසක!෴

    lassanie machan ... keep it up , a true love will never die..... congrats for u and for minu nangi ! god bless!
  2. j2l

    පෙම්වතිය මම වෙමි……Pemwathiya mama wemi…

    thamange ayata karala... anthimata thamanta deyak nathi unama mona tharam dukk danenawada....apuru nirmanayak rasika aiyya...
  3. j2l

    ම්o හොඳ කෙනෙක් අද නුඹ සිතුවාට වඩා

    lassanie yaluwa.. hithata amanrthranaya karana nirmanayak.
  4. j2l

    ~මානූෂීය මෙහෙවර~

    sanwedi manussayekta unath samahar welawata kenekwa maranna hithenna puluwan .. eth a kalathurakin awasthawaka... manase hataganna hadisi kalabeemakadi wage.. eth methana pradana charithaya athi sanwedi manussayek ge charithayata panapowala thawa manussayekge jeewithayak nathi karana mohothe a...
  5. j2l

    ~ ඇයි කලේ ? ~

    thanks bandu ...!:)
  6. j2l

    බැල්කනිය.....

    anjalata therenne naalu... eka aththa ne.. neda bandu aaye,podi lamita honda naha kiwwalu... elakiri nirmanayak.... modern aadhare ek pathikadak apuruwata genahara paala thiyenawa... subapthum ...
  7. j2l

    ₪ ₪ විවාහය₪ ₪

    ehemama kiyannath baneda...?.. hiks... boho dhurata aththa ithin ... niyamai ...
  8. j2l

    ♫ ♪ I'm Thinking about you ♫ ♪

    bravo anjala.... very beautiful.. keep it up ...
  9. j2l

    පලමු පෙම සහ දෙවැනි පෙම - 1st Lov & 2nd Lov

    මලා..., හිහ්... දෙකම අප්සෙට් වගේ... ලස්සනයි දිල්...
  10. j2l

    ~ නික්මෙන්නට මොහොතකට පෙර ~

    bohoma sundhara thawakalika samuganmak gana kiyawena apuru kawiyak ... kawiye kaawyathwaya apuruwata rakagena thiyenawa.. sarala baswaharen unath adhahasa kelinma prakashawenawa.... bohoma agei .. nirmanaya.... bolandha kawi api hamoma liyanawa.... kawiyaka thiyena laalithya, gamburubawa...
  11. j2l

    ~ ඇයි කලේ ? ~

    eaka aththa dil... duka hamotama podhui.... sthuthie ..!
  12. j2l

    ~ ඇයි කලේ ? ~

    thanks yaalu ...!:)
  13. j2l

    ~ ඇයි කලේ ? ~

    මන් මේක කවියක් විදියට දාන්න නෙමේ හිටියෙ.. ඒත් කොම්පියුටර් එක ලඟ ඉන්නකොට මේ දේ ඉබේටම මගෙ හිතට ආවා.. පෑරුනු හිත හදාගන්න උපරිම උත්සහ කරනව.. එත් මනුස්සයෙක් නිසා.. සමහර වේලාවට ආයෙත් ආයෙත් පෑරෙනව.... බොහොම ස්තුතීයි.... :)
  14. j2l

    ~ ඇයි කලේ ? ~

    අලුත් ආරම්බයකට හිත අර අදිනකොට නුබ ලඟ නැති නිසා විශ්වාසය මට තිත්ත වෙලා බොරුවට අඬපු නුබේ ඇස් මතක් වෙනකොට තවම මගේ ඇස් වලට ඉබේටම කඳුලු එනතරමට මොඩ හිත මගේ නුබට ගොඩක් අදරේ කරල වගේ මේ ලොකේ ආදරය කලාම දුක විතරක් නම් ඉතුරු වෙන්නෙ ඇයි ම්ම මෙච්චර නුබට ආදරෙ කලේ ? ජෝඑල්
  15. j2l

    ~~ වේදනාව ~~

    aththa machan .... lassanie ...
  16. j2l

    සදාදර ගුරු මවුනි….Sadadara guru Mawuni….

    ගොඩාක් ලස්සනයි රසික අයියා... ඒ වගේම අදර්ශවත් මොකද ගොඩදෙනෙක්ට උගන්නපු ගුරුවරු අමතක වෙන කාලයක් මේක... ඒ වගේම අපි හැමෝම ඇයට නිවන් සුව පාර්තනා කරමු...
  17. j2l

    ~~ මම මියැදුනෙමි ~~

    මෙත් ලස්සනයි යාලුව.... හිතට දැනෙන නිර්මානයක් ....
  18. j2l

    තනි තරුව. . . . සහ මම . . . !

    දුකා නියමයි මචන් ... ජය වේවා...
  19. j2l

    ~මං අසරණ වෙලා වගේ~

    කියවගෙන යනකොට නිරායාසයෙන්ම ඇස්වලට කඳුලු උනනව... අතිසන්වෙදී මතෘකවක් අපුරුවට සිත්තම් කරල... ගොඩාක් හිතට දැනුන රොන් අයියේ...
  20. j2l

    ~ කීයක් හරි දියන් ~

    sthuthie yaluwa....

    No contents