~ ඇයි කලේ ? ~

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
1676465_zqt3m_7287.jpg


අලුත් ආරම්බයකට
හිත අර අදිනකොට
නුබ ලඟ නැති නිසා
විශ්වාසය මට තිත්ත වෙලා
බොරුවට අඬපු නුබේ ඇස්
මතක් වෙනකොට
තවම මගේ ඇස් වලට
ඉබේටම කඳුලු
එනතරමට
මොඩ හිත මගේ
නුබට ගොඩක් අදරේ කරල වගේ
මේ ලොකේ ආදරය කලාම
දුක විතරක් නම් ඉතුරු වෙන්නෙ
ඇයි ම්ම මෙච්චර නුබට ආදරෙ කලේ ?




ජෝඑල්
 
Last edited:

nwnbs

Member
ඒක නම් මමත් කාලයක් මගෙන් අහපු ප්‍රශ්නයක් යාළුවා... හිත කියන්නෙම ආදරේදි උපරිමයෙන්ම දෙන්න කියල. ඉතිං මම ඒක පිළිගත්ත. දැන් හරි ටිකක්...
හිතට දැනුන මගෙ ගොඩක්... :)
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ආදරේදී දුක කියන්නේ කාසියේ දෙපැත්ත වගේ
ලගින් උන්න කෙනෙක් නැතිඋනාම තමා ඒ ආදරේ වටිනාකම අපිට දැනෙන්නෙ

Nice poem Joel
 

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    aadaredi kohomada duka danenne ...mehema hithuna kalayak thibuna .......

    eth mi astheera loke adare kiyanneth thawa eka astheera deyak witharayi .... thawa dukak witharai :) ....eka therenekota api godak parakku wadi :)


    lassana nirmanayak :) :)
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    වෙන්වීමේ වේදනාව සියුම්ව නිර්මාණයට නඟා...
    සාර්ථකයි සොයුර
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බොරුවට දෙවියන්වහන්සේ ඉඩ දෙන්නේ ටික කාලයයි..ඊට පස්සේ උන්වහන්සේ සම්පුර්න සුවය ලබා දෙන්නේ බොරුවට ලක්වූ අර අවංක හදවතටයි..ඒක මල්ලිට ලඟදීම ලැබෙයි..

    සුන්දර සංවේදි නිර්මානයක්..රසයෙන් පරිපූර්ණයි...

    මල්ලිට ජය....
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    බොරුවට දෙවියන්වහන්සේ ඉඩ දෙන්නේ ටික කාලයයි..ඊට පස්සේ උන්වහන්සේ සම්පුර්න සුවය ලබා දෙන්නේ බොරුවට ලක්වූ අර අවංක හදවතටයි..ඒක මල්ලිට ලඟදීම ලැබෙයි..

    සුන්දර සංවේදි නිර්මානයක්..රසයෙන් පරිපූර්ණයි...

    මල්ලිට ජය....


    Ron ayyage wadan nomiyei kisidineaka...!
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ලස්සන නිර්මාණයක් Joel අයියා...මේ කවියෙන් මට කෙනෙකු ගැන දුකක් ඇති වුනා පුදුමයි.... වෙන කෙනෙක් ලියපු දෙයක් කියවදිදි මට සිතට නැගුනේ වෙන කෙනේක් හරියට නිකම් මේ කවිය හිතට ආමන්ත්‍රණයක් කල වගේ...ආදාරය කියන්නේ ස0සාර ගත බැදීමක්...එය ඔබට හිමි විය යුතු නම් ලැබේවි අනිවාර්යෙන්ම...සුබ පතුම් :D
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    ඒක නම් මමත් කාලයක් මගෙන් අහපු ප්‍රශ්නයක් යාළුවා... හිත කියන්නෙම ආදරේදි උපරිමයෙන්ම දෙන්න කියල. ඉතිං මම ඒක පිළිගත්ත. දැන් හරි ටිකක්...
    හිතට දැනුන මගෙ ගොඩක්... :)

    මන් මේක කවියක් විදියට දාන්න නෙමේ හිටියෙ.. ඒත් කොම්පියුටර් එක ලඟ ඉන්නකොට මේ දේ ඉබේටම මගෙ හිතට ආවා.. පෑරුනු හිත හදාගන්න උපරිම උත්සහ කරනව.. එත් මනුස්සයෙක් නිසා.. සමහර වේලාවට ආයෙත් ආයෙත් පෑරෙනව.... බොහොම ස්තුතීයි....

    :)
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    ආදරේදී දුක කියන්නේ කාසියේ දෙපැත්ත වගේ
    ලගින් උන්න කෙනෙක් නැතිඋනාම තමා ඒ ආදරේ වටිනාකම අපිට දැනෙන්නෙ

    Nice poem Joel

    eaka aththa dil... duka hamotama podhui.... sthuthie ..!