කතරගම ගැන කළ සටහන්
ලංකාව අල්ලාගෙන සිටි විදේශිකයන් කතරගම ගැන කළ සටහන්
1935 දී කතරගම දේවාලය
කතරගම පුද බිම පිළිබඳව පුරාවෘත්තයන් රැසක් පවතී. අප රට අල්ලා ගත් විජාතිකයන්ගේ වැඩි අවධානයක් කතරගම පුදබිම වෙත අවධානයක් යොමු කළ අතර ලක්දිව පාලනය කරන විජාතිකයන් විසින් කතරගම පුදබිම පිළිබඳව කළ සටහන් රැසක්...