"light එක දිහා බලල වෙන දිහාවක් බලද්දී ඇස් නිලංකාර වෙනවා"
මොකද්ද බං ඒ කරල තියෙන ගොන් වැඩේ?
මෙහෙමයි, ඩේලයිට් තමා දාන්නෙ වැඩිපුර. මගෙ කාමරේ 24W LED Octopus lights 2ක් දාල තියෙනව. කාමරේම අඩි 10x12. 2ම දැම්මම ඉරේ ඉන්නෙ (හඳේ නෙමේ) වගේ හැගීමක් එන්නෙ.. මාර ආතල් :lol: