1. dial1

    Game Of Thrones S8

    උඹ එහෙනම් ඕක හරියට බලල නෑ.. කොටින්ම කිව්වොත් "history is repeating itself" මුල ටික ඕකයි. අර පොඩි එකෙක් ක්‍රවුඩ් එක අස්සෙන් දුවන් යන සීන් එක, අස්සයො පිටින් කලීසි එන එක..ඒව කලින් ඒ විදියටම වෙච්ච සිද්දි.. ඔය ඔක්කොම වෙනස් වෙන්නෙ ජොන් ට ටාලි උගෙ ඇත්ත තාත්ත කවුද කියල කිව්වම.. ඒකට ඩයලොග්ස් මුකුත් නැතුව...
  2. dial1

    World's largest solar plant

    කේස් ස්ටඩි එකක් කරන්න ඕන කියන්නෙ ඔන්න ඕකට, ප්ලෑනින් (නගර සැලසුම්.) කොයි ආන්ඩුවෙන් ආවත් කොමිස ගහල ගිය එක විතරයි කලේ, හරියකට දෙයක් කලේ නෑ ප්ලෑන් කරල.
  3. dial1

    ද්‍රව_ආරක්ෂක_ගදයි

    ඕකට කරන්න තියෙන්නෙ එක දෙයයි, ලෑලි ගලවන්නත් බැරිනම් කඩෙන් ගෙනත් ගාපන් වාර්නිශ් එකක්, හැබැයි ලීය වේලිලා තියෙන්න ඕන නැත්තන් සුදු පාට තැනින් තැන තියෙයි, පුල්ලි වගේ. මැහොගනී වාර්නිශ් එක ගාපන්,ඕන පාට එනකන් තින් කරපන් තිනර් එකෙන්, මැට් ලුක් නම් නැතිවෙයි, මොකද ග්ලොස් එක තමා පොඩි ටින් එක තියෙන්නෙ. 350ක්...
  4. dial1

    World's largest solar plant

    ඕකෙ උඩින් පියාබන කුරුල්ලො කරවෙලා වැටෙනවලු රස්නෙට. අනික ඔය මිරර්ස් වලට උන්ගෙ ඇස් නිලන්කාර වෙලා පෙන්නෙ නැතුව ගිහිනුත් ඒ කුරුල්ලො සෑහෙන්න විදවල මැරෙනව කියල පරිසරවේදීන් හෙන කේස් ඇදලලු මේකට..
  5. dial1

    GYM යමු : ~ Part I ~

    mage gawat okama tama tiyenne. rep 16+ jmzsl ;)
  6. dial1

    GYM යමු : ~ Part I ~

    dapan dapan.api balan innawa daanakan.:):) kiriye hena set ekak inne kettu un. :yes::yes::yes::yes: thanks machan. :) mamat google search karala excel ekak hadagatta. ube details sahenna useful :yes::yes::yes:
  7. dial1

    ගෙදරට Solar Power

    පරන කාර් බැටරි හරියන් නෑ බන්. සෝලා වලට හරියන්නෙ ඩීප් සයිකල් බැටරි. ඒවයෙ ඇම්පියර් ගාන එක දිගට එකම අගයකින් දෙනව. කාර් බැටරි වල එහෙම බෑ
  8. dial1

    oats kawama mahath wenawada ?

    ඕට්ස් වල කැලරි වැඩි ප්‍රමානයක් තියෙනව.
  9. dial1

    IRAJ video eken janapathita apahasa karala

    ඉක්කන්නට වීඩියෝ එක බාගන්න ඕන.. ඔකා ඕක මකල දායි
  10. dial1

    GYM යමු : ~ Part I ~

    සචියා... උඹේ මේ නූල සෑහෙන්න ප්‍රයෝජනවත් (මගෙ ලැයිසොන් නූල වගේ, ගොඩක් අය ගොඩ ගිහින් තියෙනව) ඔය සබ්ජෙක්ට් 1 නොදන්න පොරකට මම වගේ..:yes::yes::yes: මම කලින්, දැනට අවුරුද්දකට විතර කලින් ජිම් ගියා, කිසි අයිඩියා එකක් තිබ්බෙ නෑ කොහොමද කරන්නෙ කියල.. මීල් ප්ලෑන් නෑ.. අරව නෑ මේව නෑ.. ගියාම ඌ කිව්වෙ හොදට...
  11. dial1

    GYM යමු : ~ Part I ~

    "මම recommend කරනව creatine (monohydrate) ගන්න කියල" brand ekak kiyapan arnold subasinha :)
  12. dial1

    Porn Addicts

    උඹ සෝශල් වෙන්න ඕන ඔයිට වැඩිය, ඒක කරන්න ගෙදරට වෙලා හරියන් නෑ හිටන්. පොඩ්ඩක් එලියට පහලියට බැහැල අහල පහල ගෙවල්වල උන් එක්ක ටිකක් කතා කරපන් ඉස්සෙල්ල.. එතනින් පටන් ගනින්, බස් වල පලයන්, ජැක ගහන්න නෙමේ.. කතාකරපන් යන කොල්ලො,කෙල්ලො එක්ක.. පට්ට රස්නෙයි නේද වගේ කතාවට එන්ටර් වෙයන්.. මිනිස්සු එක්ක කතා කරපන්...
  13. dial1

    Kotuwe license

    103 නාරාහෙන්පිට, කොටුව බස් එක ගන්න. නාරාහෙන්පිට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන්.
  14. dial1

    Avengers: Endgame - Exclusive සිංහල Preview [No Spoilers]

    යකෝ ඇඩෙනව..:eek::eek: මේවනෙ ත්‍රෙඩ් කියන්නෙ..:cool::cool::cool::cool: උඩට උඩට.. 16+ මේ ෆිල්ම් සෙට් එකම 1080 තියෙන එකෙක් කියන්ඩෝ..
  15. dial1

    Game of Thrones Fans

    AO4snCT8SN4
  16. dial1

    බය‌ේ ඉන්න‌ේ

    :yes::yes: අන්න කතාව. උඹ පණ දෙන්නන් කියල හිතන් ඉන්න ගෙදරම උදවිය එක පාරට වෙනස් වෙනව මචන් ඇත්ත ඒකයි, එක වචනයයි ඉතින් කරපු ඔක්කොම අමතකයි. විශ්වාස කරනවනම් කරපන්. ඕක මට වුනා. නන්ගිට කලා, මල්ලිට කලා කියල උන් උඹට කරනව අඩුයි සමහරවිට උඹ්ට වචනෙකින්වත් උදව්වක් නෑ. උඹට කියල ඉතුරුවක් කරගනින්...
  17. dial1

    HSBC pay from Sampth Vishawa

    ඔතනින් පස්සෙ උබට ඩෑශ්බෝඩ් එකෙන්ම ඩ්‍රොප් ඩවුන් එකෙන් කාඩ් එක සිලෙක්ට් කරල ට්‍රාන්සර් කරන්න පුලුවන් පාස්වඩ් දීල
  18. dial1

    HSBC pay from Sampth Vishawa

    ට්‍රාන්සර් ෆී එකක් තියේ. මමත් සම්පත් එකෙන් ඔන්ලයින් ට්‍රාන්සර් කරල තියෙනව. දවසක් යනව අප්ඩේට් වෙන්න මොන බැන්කුවකින් දැම්මත් ඔන්ලයින්.
  19. dial1

    BEST DSLR UPGRADE from Beginner to Professional

    මම යූස් කරන්නෙ 70ඩී එකක් 50මි ප්‍රයිම් එස්.ටී.එම් එක එක්ක. නිෆ්ටි ෆිෆ්ටි. පට්ට ශාප් ඉමේජස්. සිග්ම ආට් සීරිස් එක හොදයි,ගනන්. 50ය ශේප්.

    No contents