ඔව් ගහනව.අපෙ පුන්චිගෙ යලුවෙක්ට ඩ්‍රෝන් එක දීල එන්න වෙලා කස්ටම් එකේ පරයට.:angry::angry::angry::angry: කාගෝ එකේ දාල(බොක්ස්), කස්ටම් එකෙන් දීල නෑ ගෙනියන්න. එය දීල ඇවිත්. ෆැන්ටම් එකක් කියල කිව්වෙ,නිකන් හම්බුන එකක්ලු එහෙන්. අපරාදෙ..:eek::eek:
උඹේ උත්සාහය අගය කරනව බ්‍රෝ. පෑනින් එක ගන්නකොට හිමීට...