1. devops

    මී උන බයානකයි

    කුබුරු කරනවා කියන්නෙ රික්ස් නෙහ් බං
  2. devops

    wifege awlak

    Matching couple neh bn
  3. devops

    Zsh

    .
  4. devops

    Zsh

    Ubuntu and Kubuntu
  5. devops

    Zsh

    Hi everyone, I’ve been using Linux every day for more than 3 years, but a few days ago I found something new—Zsh and Oh My Zsh. I also saw cool things like Powerlevel10k (p10k) theme, syntax highlighting, and auto-suggestions. It feels amazing! I also found some plugins like git and kubectl...
  6. devops

    WSO2 Linux Systems Administration and DevOps Engineering training program

    linkedin eke dakka kipadenek selected kiyla post dala tiynawa. Select wechcha ayata congratulations 🎉
  7. devops

    බස් වල ගමේ ගිය උන්

    අර බස් ගැමුණු වා රතු බස් වල යන්න එපා උන්ගෙ පාට පාට බස් වල යන්නය කියලා මීඩියා වලට කියන්නෙ. ඌ සාමාන්‍යයෙන් ලොකු ටෝක් දෙන එකමනෙ කරන්නෙ. ලංගමෙ න් මේ පාර ගමෙ යන උන්ට නිදහසෙ යන්න බස් ගොඩක් දාල තිබ්බද? පහුගිය අවුරුදු වලට වඩා ලේසියෙන් පාසුවෙන් ගමේ ආවද උම්බලා, තදබදේ අඩුද ඉතිං?
  8. devops

    කොත්තු පැකට්

    සමහර් පැතිවල තියනවා ගාන අඩුයි කිය්ලා ප්‍රසිද්ද වෙච්ච තොග කඩ. මේවගෙ කඩෙකිං අරං බලන්නොන මුල්ලෙගම ක්‍රිශාන්ත මල්වානෙ අමිල මාකුබුර කොඩිතුවක්කු
  9. devops

    කොත්තු පැකට්

    Pizza hut, Dominos, burger king වගේ fast food company වල මං දන්න තරමිං ඉස්සර ඉඳලම එලියේ සිල්ලර කඩේ, පොඩි හොටෙල් වල රු 150 යන පෙප්සිය, කෝක් එක, ස්ප්‍රයිට් එක 200 ට 250 ට විකුනන්නේ. ප්‍රින්ට් කරලමයි එන්නේ වැඩි ප්‍රයිස් ගහලා industrial use only කියලා ප්‍රින්ට් කරලා බෝතලේ. අපි ඕකට ගේම ඉල්ලන් නෑනෙ...
  10. devops

    කොත්තු පැකට්

    Ado thanks machn update ekata ❤️. Thawa owage ewa set unoth danna
  11. devops

    කොත්තු පැකට්

    update e update ekek danna mewage badu tawa set unoth
  12. devops

    කොත්තු පැකට්

    ekane bn
  13. devops

    කොත්තු පැකට්

    thanks for update machan :love:
  14. devops

    කොත්තු පැකට්

    මේ වැඩේ ලීගලි කරන්න පුලුවංන්නම් කම්පැනි වලට අපිට ඔප්ශන් දෙකයිනෙ තියෙන්නෙ.. පොඩි කඩවල් වලට රිංග රිංග කාලෙ නාස්ති කරං බඩු ටික එකතු කරගන්නවා වැඩි ගානක් දීලා foodcity එකෙන් ඔක්කොම බඩු ටික ගන්නවා. උබල මොකො කරන්නේ? Depends on situations ද? කොහොම උනත් මේක වැරදි වැඩක් කියලමයි හිතෙන්නේ Meka balanna...
  15. devops

    කොත්තු පැකට්

    onna damma > balapiyaww https://ibb.co/sd8SVswT
  16. devops

    කොත්තු පැකට්

    man aaith baluwa bn ubala kiyana nisa saketa, dekama 1KG bn upload wenne na bn quality wadi. oka hadala danna kammli:cautious::cautious: ------ Post added on 1743827541
  17. devops

    කොත්තු පැකට්

    එකම product එක බං. ඒත් printed price දෙකක්නෙ තියෙන්නෙ?? 350 600 ------ Post added on 1743799445
  18. devops

    කොත්තු පැකට්

    එක ලග දවස් දෙකක කොත්තු පැකට් දෙකක් ගත්තා 1KG same Brand. එකක් සිල්ලර කඩෙකින් රු.350 යි. අනික Cargills Food City එකෙන් 600 යි. කාටහරි මේවගෙ දෙයක් මීට කලින් ක්ලික් වෙලා තියනවද? Food City වලට එවන බඩු වල ගාන වැඩිද සාමාන්‍යයෙන්?? 🧐 යකෝ 250 ක් වෙනස 🧐 https://ibb.co/sd8SVswT
  19. devops

    Looking for Easy Open Source Projects to Dockerize

    Can anyone suggest simple open-source projects in languages like PHP, Node.js, Ruby, Java, Go, C#, C++, Rust, Swift, Kotlin, TypeScript, or others that are easy to Dockerize without requiring a backend or database? I’m looking for something quick and beginner-friendly.

    No contents