කොත්තු පැකට්

devops

Well-known member
  • Apr 3, 2023
    654
    505
    93
    colombo
    එක ලග දවස් දෙකක කොත්තු පැකට් දෙකක් ගත්තා 1KG same Brand.
    එකක් සිල්ලර කඩෙකින් රු.350 යි. අනික Cargills Food City එකෙන් 600 යි.

    කාටහරි මේවගෙ දෙයක් මීට කලින් ක්ලික් වෙලා තියනවද? Food City වලට එවන බඩු වල ගාන වැඩිද සාමාන්‍යයෙන්?? 🧐

    යකෝ 250 ක් වෙනස 🧐

    https://ibb.co/sd8SVswT
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    එකේ ප්‍රින්ට් කරලා තියෙන මිල කීයද ?
    තොග කඩවල් කියල ජාතියක් තියෙනවා ඒ කඩවල් වල ප්‍රින්ට් කරලා තියෙන මිලට වඩා සෑහෙන්න අඩුවට විකුනනවා.
    ෆුඩ්සිටි වල නම් ඉතින් ගොඩක් වෙලාවට ප්‍රින්ට් කරලා තියෙන මිලටමනේ විකුනන්නේ ඔෆස් නැත්නම්. වෙන කඩවල් කරන එවුන් සෙනග අද්දව ගන්න අඩුවට විකුනනවා.
    උන්ගේ ලාබෙ අඩුයි හැබැයි සේල්ස් වැඩියි.
     

    devops

    Well-known member
  • Apr 3, 2023
    654
    505
    93
    colombo
    එකේ ප්‍රින්ට් කරලා තියෙන මිල කීයද ?
    එකම product එක බං. ඒත් printed price දෙකක්නෙ තියෙන්නෙ?? 350 600
    ------ Post added on Apr 5, 2025 at 2:14 AM
     

    Attachments

    • IMG_5715.jpeg
      IMG_5715.jpeg
      146.3 KB · Views: 569
    Last edited:

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔක මෙහෙමයි

    goldi sausages මිනි සුපර්මාකට් එකකින් අරන් ගාන බැලුවහාම, ගනන් අඩුයි ආර්පිකො එකට වැඩ්ය,

    කොලිටි වෙනස් කරලා ප්‍රයිස් වෙනස් කරලා එවනවා එ එ ශොප්ස් අනුව,
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,823
    3,287
    113
    38
    @ katubedda
    350 හේ එක Expired එකක්
    ම‌ොංගල්ද බං.

    ද‌ෙකම Expire wenne 9/2025.

    එක ව‌ෙනස බැච් නම්බර් එක හ‌ො ව‌ෙන ම‌ොකක් හරි ක‌ොඩ් එක. එකක 084 D , අනික S 085 D

    ඔය ද‌ෙකම එකම බර කියලා උබට ශුවර්ද @devops
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,739
    5,305
    113
    l
    ම‌ොංගල්ද බං.

    ද‌ෙකම Expire wenne 9/2025.

    එක ව‌ෙනස බැච් නම්බර් එක හ‌ො ව‌ෙන ම‌ොකක් හරි ක‌ොඩ් එක. එකක 084 D , අනික S 085 D

    ඔය ද‌ෙකම එකම බර කියලා උබට ශුවර්ද @devops
    good point
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,994
    113
    මාලඹේ
    ම‌ොංගල්ද බං.

    ද‌ෙකම Expire wenne 9/2025.

    එක ව‌ෙනස බැච් නම්බර් එක හ‌ො ව‌ෙන ම‌ොකක් හරි ක‌ොඩ් එක. එකක 084 D , අනික S 085 D

    ඔය ද‌ෙකම එකම බර කියලා උබට ශුවර්ද @devops
    උබට විහිළුවක් තේරෙන්නේ නැද්ද😬
     
    • Love
    Reactions: thedigit2s

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    එක ලග දවස් දෙකක කොත්තු පැකට් දෙකක් ගත්තා 1KG same Brand.
    එකක් සිල්ලර කඩෙකින් රු.350 යි. අනික Cargills Food City එකෙන් 600 යි.

    කාටහරි මේවගෙ දෙයක් මීට කලින් ක්ලික් වෙලා තියනවද? Food City වලට එවන බඩු වල ගාන වැඩිද සාමාන්‍යයෙන්?? 🧐

    යකෝ 250 ක් වෙනස 🧐

    https://ibb.co/zVkBLtgM
    Same brand, varient 2k da?

    MDK kotttu kohoma da? Meke use kare.

    e4c5890d044703eb3d709a89a36bb70b.jpg
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,889
    2,928
    113
    රජරට
    එහෙම පොඩි සීන් එකක් තියෙනවා තමා. මටත් ඔය වැඩේ මීටර් උනා තල ගන්නකොට. අර පොලිතින් එකෙන් ඔතල තියෙන තල, ටිෂු එතේ ඔතපු තල කැරළි නෙවෙයි, සාමාන්‍ය කඩේක පැකට් එකේම ප්‍රින්ට් කරළා තියෙනවා කෑලි 20 රු.400/-. සුපර් මාකට් එකේ ඒකම රු.500/-