4 හතර කේන්දරේ පාලු වීම කියන්නේ
1, 4, 7, 10 කියන කොටු හිස් ව තිබීමත් ඊට අදාල කොටුවල දෘෂ්ටි නැති වීමත් කියලා තමයි අහලා තියෙන්නෙ
කොටු 4 පාලු වුන පලියට 4 කේන්දරේ පාලු කියන්නේ නෑලු ඊට අදාල තව දේවල් තියනව බලන්න
I know well because my brother also have same situation 4 kendara palu. his is in ausi...