life time my favorite :love:
gosh i have sing this song many many time :)
oLoXh9A5U74
සිහිනයකි ඔබ නිහඩ මැදියම් රැ ..
නිදන නෙත් යුග සනසනා
සිතුම් වැලි ඔබ තනිව හිදිවෙලේ
නිදන නෙත් යුග සනසනා
ඉරකි ඔබ මට සදකි ඔබ මට කිසිදු කිසි විට සමු නොගන්නා
සයුරු රල ඔබ ඇත සමුදුර සයුරු තෙර ම හමුවුනා