එහෙම කියපු වාර තිබනවා කියලා මන හමුදුරුවෝ බන කියනකොට අහල තියනව. එහෙම තැනක හරියට දැනගෙන කියන්නම්.
ඊට අමතරව මෙහෙම දෙයකුත් කියලා තියනව මේක දක්කෙ නැත්නම් බලන්න.
දවසක් බුදු රජාණන් වහන්සේ ළඟට ආනන්ද හාමුදුරුවෝ ඇවිත් අහනවා, “ස්වාමීනි, මට මතකයි ඔබ වහන්සේ මට කියලා තියෙනවා ‘සිඛී’ කියලා බුදුන්ට හිටපු...