1. C

    Questions අශ්වගන්ධ + Stress management + Focus

    හොද panax ginseng එකක් (tea/root extract/dry root) උදේට ගන්න ( ginsomin වගෙ එවා හරි නැ)
  2. C

    Steering wheel

    leather color restoration paste තියනවා (can apply on artificial leather, plastic as well), shade එක match වෙන එකක් හොයාගන්න බැරිනම් අනිත් කොටස් වලත් apply කරන්න වෙයි. සමහර auto paint කඩවල තියනවා නැත්නන් Amazon , Temu වල ඇති.
  3. C

    මචන් ගෙදර Toilet වළ උතුරන එකට හොද විසදුමක් මොකද්ද ?

    පොලවෙ නිකන්ම හදපු ටැංකි නන් leak වෙනවා, නැතිනම් පිට ජලය එනවා, septic tank එකක් දාන්න වෙයි ජල මට්ටම පොලවේ ඉහල මට්ටමකනන් තියෙන්නෙ ටිකක් වියදම් කරන්න වෙයි. මේ අය custom solution කරනවා තරමක් ගනන් https://parawawa.lk/en/
  4. C

    IVF කරාම හරියනවද

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
  5. C

    පහුගිය දවස් වල වෙඩි තියාගත්ත අයියලා පුදුම වෙන්නයි යන්නෙ

    ලංකාවෙ මිනිස්සුන්ගෙ තරම මෙකෙන් පේනවා. මුන් system දන්නෙ නැ පුද්ගලයො මත තමයි යැපෙන්නෙ. ෆොන්සේක ආරක්ෂක ඇමති උනත් කයිවාරු ගහන එවා කරන්න බෑ.
  6. C

    කසාදයක් බැඳල සාර්ථක වෙන්න හීන දකින කතෝලික සහෝදරයින්ට 👰🏻‍♀️

    මෙක ඇත්ත, ගොඩක් කතෝලික අය විශේෂයෙන් පිටරට ඉන්න පවුල්වල අය මෙකේ තමයි දාන්නෙ. හැබැයි බලාපොරොත්තු වෙන්නෙත් කතෝලික ,ක්‍රිස්තියානි අය.
  7. C

    කාලෙකට පස්සෙ කොළඹ පැත්තෙ ගියා

    බලපන් ඉතින් ඔය ගුවන් පාලම රනිල්ගෙ කාලෙ හදල ඉවරකලේ, ඕව නොදැක උබ මාලිමාවට චන්දෙ දුන්න....
  8. C

    " තෙල් සංස්ථාවෙන් නිකුත් කළ තෙල් බවුසර් විශාල ගණනක් ඉන්ධන පිරවුම් හල් වෙත ගොස් නැති බව විගණන වාර්තාවකින් හෙළි වෙයි..."

    මෙ බවුසර් නොයවා තෙල් පෝලිම් දික් කරන්න සම්බන්ධ එකෙක් තමයි අප්පුවා විගනකාධිපති තනතුරට දෙපාරක්ම යෝජනාකරල විව්‍යස්ථා සභාව reject කලේ
  9. C

    මේ ටිකේ අපේ ගෙදර මේසන් බාස්ල වැඩ වගයක් කරනව

    කසාදයක් බදින්න අලුතින් room එකක් හදනවාද...?
  10. C

    ඒකත් ඉවරයි වගේ නේද යාලුවනේ 🤭🤭

    බුවා වැඩෙ අවසන් කරල
  11. C

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමි ජනපති ඉදිරියේ හඬමින් සමාජයට දුන් පණිවුඩය..☹️

    වියලි කලාපේ කුහක කම, ඇරියස්, අඩු නැතුව තියන මුන් දෙන්නනන් ගැලපෙනවා.
  12. C

    මරණ භය ගැන නිතර සැලකීම

    ජීවිතේම කාළකණ්නි කරගත්ත බහුතර ශ්‍රි ලාංකියන්ගෙ මන්තර
  13. C

    තුසිත හල්ලොලුව රිමාන්ඩ්🛑

    අප්පුවගෙ ග්‍රිසියෙ නැවු කේස් එක ඇත්ත වගේ.....
  14. C

    පාර්ලිමේන්තුවට ආවම ගෑනි උගෙ නෙවී කියන්නෙ 🤭🤭

    කාලයක් කතාවක් තිබුන නේද ටිල්වින් පාවිච්චි කරපුවා පක්ෂ සාමාජිකයන්ට විවාහ කරදෙනවා කියල. ඔය හදුන්නෙත්ති එහෙම විවාහ වෙලා ඉන්නෙ එහෙම කෙනෙක් එක්ක කියල
  15. C

    අපිට කෙලවලා ඩස්පයො ගේම ගහ ගත්තා. ජපානය පසු කරමින් ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි... 📈

    ජපානයට වැඩෙ දුන්නෙ ඇමරිකාව, චිනෙටත් ඒ ගේමම දෙන්න හදන්නෙ හැබැයි success වෙන එකක් නැ
  16. C

    ආරුගම්බේ බිකිනි තහනම් ?

    තව ටික කලෙකින් නැගෙන හිරට ශරියා ලෝ පාස්කු බෝම්බෙත් පුපුරුවල තියෙන්නෙ සිංහලුනෙ
  17. C

    මල ගෙදර යන එකත් බල්ලෙක් නාවනවා වගේ වෙයිද ?

    අප්පුවටයි මාලිමා අපතයන්ටයි කොහේ ගියත් මොකක් හරි බාල්දියක් පෙරලෙනවා

    No contents