1. C

    ලොක්කට අද නම් හොඳටම යකා නැගලා වගේ

    මෝඩ යකෙක්, මු ෆෝම් වෙනකොට තේරෙනවා මොකුත් කරගන්න බැරුව ඇනිල ඉන්නෙ කියල....
  2. C

    දිලිත්ගෙ දන්සලෙන් කන්න උට චන්දෙ දෙන්න ඕනේද

    නියම මාලිමා ජේවීපී දර්ශණය මෙහෙම අය තමයි මාලිමාවට ඕනැ ජයවේවා ඔයා මෙතන නෙමෙයි මාලිමා ඇණ්ඩුවෙ කැබිනට් එකේ ඉන්න ඕනැ කෙනෙක්
  3. C

    මූ කෙදිරිගානවද අඩනවද ??

    පහුගිය කාලෙ මුන්ගෙ කත්න්දර අහල උඩ තියාගෙන ගිය ගං කබරයො.......🤪🤪🤪
  4. C

    ට්‍රම්ප්ගේ පලවෙනි Corruption එක. ✈️

    ලංකාවට ආවොත් අනුර කොට්ට්ච්චිවයි, ලක්මාලිවයි දෙයි. පොරට තියන වටිනාම වස්තු දෙක නෙ
  5. C

    එක වචන්ය්ක් නිසා කල්ප ගානක් ගනිකාවක් වූ අම්බපාලි

    මෙවගෙ ගොන් කතා තමයි ආගම නැති කරන්නෙ, අනික අම්බපාලිය මේ ගොන් වහන්සේලා දේශණාකරන ආකාරයේ ගණිකාවක් නෙමෙයි. ඒ කාලයේ විසූ ඉතා ධනවත් කාන්තාවක්. බොහෝ විට මැය සමාජශාලා පවත්වාගෙන ගිය තැනැත්තියක් වෙන්න ඇති. බුදුන්ට උයනක් වගේම තමන් විසූ විශාල නිවස ආරාමයක් කරල පුජා කරල තියනවා.
  6. C

    කෝට්ටේ NPP සනත් නිසාංතගෙ රෙදි ගලවපු තුශ්

    අප්පුවට ඉන්නෙ ඌ වගෙම තකතිරු අපතයො රැලක්. එකෙක් නැ common sense තියන
  7. C

    හර්ෂ සිල්වා ට මඩ ගහන්න ගිය T B සරත් මෝඩ ජෙප්පට විපතක් වෙලා නේද

    අප්පුවගෙ ඉදන් මුන් ඔක්කොම එකයි,, බුද්ධිමතුගෙන් දියවන්නාව පුරවන්නනෙ චන්දෙ දිල තියෙන්න.... :ROFLMAO:
  8. C

    ජාතික බයි දිනය - කියල YT Video ඒකක් දැක්ක.....

    ජාතික බයි දිනය සමරමු
  9. C

    ප්‍රෙශර් පෙති නොබී හිටියොත්

    ටික දවසකින් කටුවපිටියෙ පල්ලිය ලග ඉන්න අයට බුරියානි දානයක් ලැබෙයි
  10. C

    🇱🇰ලංකාවෙන් ලෝකෙට ගිය software products මොනවද 👨‍💻

    WSO2 - ESB/APIM Open-source middleware platform hSenidBiz - Mobile HR MillenniumIT - Capital markets software TravelBox - CodeGen , Travel/Tourism management Restaurant Management POS - Sysco LABS IFS ERP -
  11. C

    සන්නා මුතුගල වලිය

    මුන් දෙන්නම ගං කබරයො, සන්න ටිකක් western ideology එකක් එක්ක උගෙ ආගමට, සංස්කෘතික සිරිත් එක්ක, තියන ඇරියස් කවර් කරනවා මුතුගල කැගල්ල , කුරුණැගල පැත්තෙ එකෙක් , ඌ කිරිබත්ගොඩ ඤාණානන්දට සිතින්වත් බනින්න එපා අපායෙ යනවා, බුදුහාමුදුරුවන්ට උඩු ඇන්දෙ 20 යි යටි ඇන්දෙ විස්සයි දත් 40 ක් තියෙන ලැල්ලක් වගෙ...
  12. C

    බම්බලපිටියේ කලබලය ...

    චන්දෙ ඉල්ලල තියෙන්නෙ මාලිමාවෙන්
  13. C

    🤮සිංහලුන්ගේ අඩු කුලේ wedding ragging

    There was a video shared on Facebook; the bride's family was blaming the groom's family for such an incident at a wedding ceremony.
  14. C

    Amoooo Amoo rags

    රැග් තියනව කියන්නෙ කැම්පස් වල විතරක් නෙමෙයි විද්‍යා පීථ, රජයේ කාර්මික විද්‍යාල.... etc.අදියෙත් වාර්තාවෙලා තියනවා.....එක හින්දා කැම්පස් ගිය, යන අය විතරක්ම නෙමෙයි මෙගැන විස්තර කරන්න ඕනැ කියල දෙයක් නැ.
  15. C

    මේකේ මාලිමාවට නෝන්ඩිය දාන උන්ගෙන් අහන්නෙ.....

    උන් දෙන්නටම අප්පුවගෙ වගෙ කහක කම, ඇරියස් නැ... අනික මු නුවණක්කරයෙක් යැ... මු කොයි වෙලාවෙත් මොංගල් වෙලා වගෙ ඉන්න ගස් මොඩයෙක් නෙ.... ඊට හපන් භාෂාවත් බැ, තැනක හැසිරෙන්න දන්නෙත් නැ... කරන්න පුළුවන් එකම දේ ගං කබරයො ඉස්සහ ස්ටේජ් එකට නැගල පච කෙලින්න විතරයි නෙ

    No contents