1. C

    ඇයි බං මිනිස්සු, මාලිමා ආණ්ඩුවට නෝන්ඩි දාන්නේ?

    ලංකාවේ පළවෙනි අව වරප්‍රසාදිතයන්ගේ ආණ්ඩුව. ඇරියස් වලින් පීඩිතව උන්න රාජ්‍යය, පවුද්ගලික සේවයේ මැද හා පහල පන්තිය, ගොවියන්, කම්කරුවන්, ත්‍රි වීල් කරුවන්, ආදී සියල්ලගේ ආණ්ඩුව.....
  2. C

    Doctor කෙනෙක් recommend කරන්න.

    ඔනැම dermatologist හෝ physician කෙනෙක්ට පෙන්නන්න. එතකන් බෙටඩින් (iodine solution) එකක් අරගෙන තුවාල වල පිටතින් ගාන්න . වෙන ආසාදන නවත්තගන්න පුලුවන්
  3. C

    සිලිබයියො දළදා ප්‍රදර්ශනය හින්දා පෙට්‍රල් ගහපු ගැරඩි වගේ නේද? බලද්දි සීයත් කරන්ඩ ඉඳලා තියෙන්නෙ හැබැයි මහ නායක හාමුදුරුවරු සත පහකට ගනන් අරන් නෑ 🤭🤭

    මේක ඇත්ත, මහානායක උන්දැල පාරෙ රෙන එකෙක් ජනාදිපති වෙනකම් ඉන්න ඇති ඒ ජාතියෙම ජනතාවක් නුවරට ගෙන්නන්න
  4. C

    ජනපති අනුර මහ රෑ හදිස්සියේ මහනුවර සිරි දළදා වන්දනාවේ කටයුතු නීරීක්ෂණයට යයි...🔴🔴🔴💪

    ජනාධිපති කම කරන්න බැරි එකේ නුවර ගිනින් පොලින් වත් හදනවා කියල අප්පුවට හිතෙන්න ඇති
  5. C

    අනුරගේ 5%ක ආර්ථික වර්ධන වේගය දැක ලෝක බැංකුව මවිත වෙයි.. 🚀❤️👍

    ලෝක බැංකුව විතරක් නෙමයි ලංකාවේ අයත් තව අවුරුදු දෙකක් විතර යනකොට මවිත වෙන්න ඉඩ තියනවා
  6. C

    Ginseng බීලා තියද?

    ginseng වර්ග කිහිපයක් තියනව. Panax ginseng (Korean Red ginseng), Japanese ginseng , South China ginseng), American ginseng ..etc.. විදියට මෙයින් aphrodisiacs ගුණ තියෙන්නෙ Panax red ginseng වල විතරයි මෙවා මිල අඩිකයි 6 years old 50g ,US$ 50 වගෙ වෙනවා ලංකාවෙ මෙව විකුණන්න තියනව මම දැකල නැ...
  7. C

    පේස් බුක් ඔස්තාර්ලා /එලකිරි ඔස්තාර්ලා "බුදු හාමුදුරුවෝ අද හිටිය නං...

    බුදු හාමුදුරුවො අද හිටියනන් අප්පුවයි ජෙවීපී නඩෙයි තමයි දේවදත්ත පාට් එක රගපාල මඩ ගහන්නෙ.
  8. C

    උසස් කුලේ ආච්චි සහ අඩුකුලේ ආච්චි

    මොකක්ද අඩු කුලේ කියන්නෙ, ජනාධිපති , ඇමතියල යන තැන්වලින් පිනට , කළිසම් කමිස, හාල් පොල් අරගෙන කන, බොන, අදින උන් වෙච්ච එකේ , ඒ ආච්චින් නුවරදි කන්න බොන්න යමක් ලැබෙයි කියල හිතන්න ඇති
  9. C

    අමෙරිකානු තීරුබදු සාකච්ඡා සාර්ථකයි - ජනපති අනුර..🔴🔴❤️

    නුවර ගිහින් පාරේ වැසිකිලියන මුගෙ audience එකට මෙවා ඇත්ත....
  10. C

    dan priyasad ට වෙච්ච ඇත්ත සිද්දිය එළියට 🚨🚨🚨

    ඇත්ත.. හාමුලට කියල ඔය කියන දේ කරගන්නෙ කැද නැති "තමුත්තෙගම කුක්කො " තමයි.. සභාග ආණ්ඩු හදල චන්ද්‍රිකගෙන් ඇරගත්තා 2005 රාජපක්ෂ එක්ක ගිහින් ඇරගත්ත, 2009 පොන්සේකා එක්ක ගිහින් ඇර ගත්තා, 2015 මෛත්‍රී රනිල් එක්ක ගිහින් ඇරගත්ත, අඩුකුලේ කුක්කො උනහම ඔහොම තමයි
  11. C

    dan priyasad ට වෙච්ච ඇත්ත සිද්දිය එළියට 🚨🚨🚨

    එක ෂුවර්, බෙල්ල කපල වැටේ ගහපු උන්නේ දැන් ආණ්ඩු කරන්නෙ.
  12. C

    බණ කියපු පොලිස් ඩයල් එකට ස්ථාන මාරුවක්. බැතිමතුන් අසාධාරණයට එරෙහිව කතා කරයි.

    පොර Job Description එක හරියට කියවලා නැහැ. සමහරවිට ඔය පැත්තට ඔත්තු බලන්න දාල ඉන්න ජෙප්ප කියන්න ඇති මු කතා පවත්තල චන්ද කඩනවා කියල
  13. C

    ✝️ Pope Francis dead - RIP

    RIP
  14. C

    මායි මගේ යළුවෝ 3 දෙනෙක් තමයි දන්සැල දෙන්නේ! දෑලේ ගුගුලයි! ආමි ලෙෆ්ට්!

    කැද නැති හිගන්නො හිතන්නෙ අනිත් උනුත් උන්වගෙ හිගන්නො කියල. දැල ලලට පරම්පරාවෙන් එන සල්ලි තියනවා ඔනැ තරන්.
  15. C

    තව පැයකින් මැරෙනවා කියලා දන්නවා නම් මොකද කරන්නේ?

    මොකුත් අමුතුවෙන් කරන්න ඕනැ නැ. ජිවත්ව හිටිය කාලෙ ගැන හිතල සතුටෙන් අතාරින්න තියෙන්නෙ

    No contents