1 ඉඩම් නිරවුල් බව. (ex : උගස්කර තිබියදී එම උගස නිරවුල් නොකර ඉඩම විකිණීම.)
Lawyer කෙනෙක් ලවා පත් ඉරු පරික්ෂාවක් කරන්න
2 මායිම් නිරවුල් බව. (මායිම් ඉඩම් වලින් විමසන්න)
3 නියමිත බිම් ප්‍රමාණය තියනවද කියල ( ඔප්පුවෙ ගාන බිමින් නැති වෙන්න පුළුවන්)
4 කට්ටි කරපු ඉඩමක් නම් ප්‍රාදේශීය සභාව, නගර...