1. Inigo Montoya

    කැනඩාවෙන් ප්‍රවුඩ් ටු බී අ සීලන්කන් මෝමන්ට් එකක් 🥴🥴

    ඔය වාසගම අඩුකුලේ නෙවේ නෙ බන්? මුගේ ගති අනුව නම් අඩු තමයි.
  2. Inigo Montoya

    Drone ලංකාවට

    @Monkey D Dragon බර සීමාවක් තියෙනවා නේද බන්?
  3. Inigo Montoya

    Hunnymoon

    පරණ තැනක් නිසා වෙන්න ඇති. රේටින් අඩු. මේක පරණ බංගලෝ එකක්.
  4. Inigo Montoya

    ඩොලර් මිලියන 715 ක් හොරෙන්ම රටින් පන්නලා. පාඩුව රුපියල් කෝටි 20,000 කට වැඩියි. ලප වේසිගෙ පුතාගෙ පුංචි අම්මට හුකන්ඩ

    දන්නේ නැහැ බන්, එත් ළපා නම් ඒ කාලෙත් දෙසුවා පිටරට පාක් කරපු සල්ලි ගැන. හැබැයි දැන් ඌ ඒගැන සද්දයක් නැහැ.
  5. Inigo Montoya

    නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

    මෝඩ මූසලයෙක්, පිස්සු පකෙක්. එහෙනම් අනිත් ආගම් වලත් උත්සව නම් වෙනස්කරපන්කෝ ගල් මූසලයා.
  6. Inigo Montoya

    Hunnymoon

    ක්ලොසන්බර්ග් එක ලස්සන ලොකේෂන් එකක තියෙන්නේ. හැබැයි @dilann නම් වෙන අදහසක් ඇත්තේ.
  7. Inigo Montoya

    සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහා මැලේ භාෂාවලට අමතරව, ශ්‍රී ලංකාවේ භාවිතා වන වෙනත් භාෂා තියෙනවද ?

    සංස්කෘත? ඒවා පාවිච්චි වෙනවා හිංදු ආගමික ස්ථානවල. ලතින් කතෝලික ක්රිස්තියානි පල්ලිවල. මැලේ භාෂාව මෙහෙ ඉන්න මැලේ මිනිස්සුන්ගේ භාෂාව. තෙලිඟු රොඩී මිනිස්සුන්ගේ භාෂාව, නැගෙනහිර අම්පාර සයිඩ් එකේ තියෙනවා පෘතුගීසි මිශ්‍ර ක්රියෝල් භාෂාවක්. ඒ වගේම පෘතුගීසි මිශ්‍ර අප්‍රිකානු භාෂාවක් තියෙනවා ඇෆ්රිකානස්...
  8. Inigo Montoya

    child porn ළඟ තබාගත් ශ්‍රී ලාංකික දොස්තර කැනඩාවේදී අත්අඩංගුවට 😲 😲 😲

    අද මන් කන්න එළියට ගියාම දැක්කා අම්මා කෙනෙක් පුංචි දරුවෙක්ට කිරි දෙනවා. ත්‍රීවීල් එකක් ඇතුලේ. එක දැක්කම මට නිකම්ම අහක බැලුනා. ඒ වගේ දෙයක් දැක්කා කියල මෝල් වෙන්නේ නැහැ. දැන් කාලේ ලෝකේ හරි අමුතුයි බන්. මන් අර ෆොටෝ හොයල ඩිලීට් කළා. දැන් හිතේ අමාරුවෙන් ඉන්නේ.
  9. Inigo Montoya

    child porn ළඟ තබාගත් ශ්‍රී ලාංකික දොස්තර කැනඩාවේදී අත්අඩංගුවට 😲 😲 😲

    උගේ බටු කාලේ ආතල් සිද්දි නේ බන්, ඌ එක්ක යන්නේ ඇඟ සෝදන්න. ඌ නාන්න බයයි. ඊට පස්සේ ඌ අල්ලාගෙන නාවනකොට අඬනවා. ඒවා ආතල් මෙමරීස් බන්.
  10. Inigo Montoya

    child porn ළඟ තබාගත් ශ්‍රී ලාංකික දොස්තර කැනඩාවේදී අත්අඩංගුවට 😲 😲 😲

    මගේ බෑණා කොල්ලා හෙළුවෙන් අඬ අඬා නාන වීඩියෝ එකක් තියෙනවා. මන් ඌට පණ වගේ ආදරෙයි. එත් මුන් ඒවා චයිල්ඩ් පෝන් විදියට ගනීවිද?
  11. Inigo Montoya

    බුදු අම්බෝ දුම්රිය දෙපාර්තුමේන්තුවේ අලාභය!

    දැන් ඩීසල් මිල එක්ක ආපහු වැඩි කරන්න වෙයි. එත් එකෙන් මිනිස්සුන් අමාරුවේ වැටෙනවා
  12. Inigo Montoya

    බුදු අම්බෝ දුම්රිය දෙපාර්තුමේන්තුවේ අලාභය!

    ඩීසල් ගණන් ගියා නේ. ඔය කොච්චි ස්ටාට් කල වෙලේ ඉඳල මුළු දවස පුරාම දිගටම ස්ටාට් එකේ. ඉතින් තෙල් බොනවා.
  13. Inigo Montoya

    Mal Bingun (මල් බිඟුන්) | 😱ගෑනි ළමයවත් දාල අල්ලපු ගෙදර කොල්ල එක්ක පැනල ගිහින්🤣 | ITN නවතම දිගහැරුම (✿◕‿◕✿)📺

    හැබැයි ඔහොමම කතාවක් ඉස්සරත් තිබුන. ලකී ඩයස් හිටියේ. ගෑනු කෙනා මතක නැහැ. ඉස්සර ප්‍රසිද්ධ නිළියක් හිටියේ.
  14. Inigo Montoya

    Dihatsu Taft එක හොදයි ද ?

    මේකේ එකෙක් ඕක ගත්ත කිව්වා නේ. @a2mdb
  15. Inigo Montoya

    සිංහල බෞද්ධ ලමා දූෂකයෝ ...🤮🤮

    ස්කර්වියා ගුටි ගහ ගත්තා කියල ඌ ඩිපෝට් කරාට මේ පොඩි එකෙක්ට අතවර කරපු එකාට එහෙම නැහැ. මාර නීති.
  16. Inigo Montoya

    තමන්ට කෙලවෙනකොට දැන් කාලේ ගෙදර ඵකෙක්වත් නෑ...☹️

    කුඩු කාරයෝ බන්. හරි භයානක තත්වයක් නෙ දැන්. ඉස්සරහට ඕකුන් පිහියෙන් අනීවී.
  17. Inigo Montoya

    බූරුවෙක් බලන්න වරෙල්ල ගුපියනේ

    දැන් ඉන්න උන් හෙන මෝඩ හැතිකරයක් බන්.

    No contents