1. Inigo Montoya

    හිත රිදුනා.

    කාර් රෙන්ට් කරන්න පුළුවන් නෙ, ඉතින් හඩු කොල්ලෙක් කාර් එකකින් ආවට ගණන් ගන්නේ නැහැ. බයික් එකකින් ආවම ඌ එක උගේ සල්ලිවලින් ගත්ත කියන්න වැඩි චාන්ස් එකක් තියෙනවා නෙ.
  2. Inigo Montoya

    🔥 තොපිට අලුත් ගේම් එකක් හැදුවා - Elakiri Arena 🇱🇰👾

    මේක ඇඩික්ට් වෙනවා නේ බන්. මූ යන සයිඩ් එකට ගන් එක මාරු වෙන්න හදනවා නම් වේගෙන් නෙළත හැකි.
  3. Inigo Montoya

    Kanji vs දෙහි

    කතරගම ගිහින් බලන්න දොස්තර මහත්තය, ඕන තරම් තම්බි ඉන්නවා. වහාබි වසංගතේ එන්න කලින් ලංකාවේ තම්බි හොඳට හිටිය.
  4. Inigo Montoya

    Godzilla vs Kong එකේ පොඩි කෙල්ල නැති වෙලා... 😭

    මන් මේ කතාව බලල නැහැ. පොඩි එකාට නිවන් සුව.
  5. Inigo Montoya

    The cheapest places in the world to buy an iPhone..🌍

    මන් හිතන්නේ මේවා කැරියර් ලොක් කරපුව.
  6. Inigo Montoya

    මළල ක්‍රීඩක යුපුන් අබේකෝන් ශ්‍රී ලංකාවේ මළල ක්‍රීඩාව ගැන කලකිරී ක්‍රීඩාවෙන් සමුගනියි! වත්මන් ක්‍රීඩා ඇමතිත් ඔහුව මග හරියි!

    බිළියන 200ක් අවුරුදු දෙකක කාලයක් පාර්ලිමේන්තුවේ 2/3ක් මදිද බන් ට්‍රැක් එකක් හදන්න?
  7. Inigo Montoya

    අරගල සෙන්පති පොන්නයට ලංකාවෙ තියෙන ලොකුම ප්‍රශ්න අම්බුලුවාලු - මෝල් කාන්ත මුංව පඩේකට ගනන්ගත්තේ නෑ කියලා කෙඳිරි ගානවා බන් 🤭🤭

    @Max_r උඹ මෙන්ෂන් කරාම මට දැන් මතක් වුනේ, බෝන්ස් කාරයා සැහෙන දවසකින් දැක්කේ නැහැ නේ කියල. @Mr Bones
  8. Inigo Montoya

    අළුත් ජෙනරේශන් කොල්ලන්ට උගුරු ඇටයක් නැත්තේ ඇයි 🍎

    අපි පරණ ක්‍රිකට් මැච් බලනකොට පෙනෙනවා බන් මේ වෙනස. ඒ කාලේ අර්ජුන අරවින්ද ගුරා හරි නාකි මිනිස්සු වගේ පෙනුනට උන් ඇත්තටම 20 ගණන් වල ඉඳපු උන්. එහෙම පෙනුමක් දැන් තියෙන්නේ අවුරුදු 40ත් පැනපු වයස උන්ට.
  9. Inigo Montoya

    "විදුලි පුටුව" රෝල් කරලා පු* ගහගන්න කියයි!

    මේ මේයර් කබ්බා හිතාගෙන ඉන්නේ ඌ ඇමෙරිකන් ජනාධිපති කියල වගේ.
  10. Inigo Montoya

    අළුත් ජෙනරේශන් කොල්ලන්ට උගුරු ඇටයක් නැත්තේ ඇයි 🍎

    කොල්ලන්ගේ කටහඬ දැන් ගැඹුරු නෑ නේද. පිරිමි හෝමෝන හැදෙන ප්‍රමානේ අඩු වෙලා ඇති.
  11. Inigo Montoya

    කොහොමද ගැම්ම 🤑🍆

    උන්ගේ පක්ෂේ හැටියක්, ඉස්සර විජේවීරත් මේ වගේ තමයි හැසිරිලා තියෙන්නෙ.
  12. Inigo Montoya

    අරගල සෙන්පති පොන්නයට ලංකාවෙ තියෙන ලොකුම ප්‍රශ්න අම්බුලුවාලු - මෝල් කාන්ත මුංව පඩේකට ගනන්ගත්තේ නෑ කියලා කෙඳිරි ගානවා බන් 🤭🤭

    විජේවීරගේ පවුල තාම යැපෙන්නේ ආණ්ඩුවේ අරමුදල්වලින් කියන්නේ. ඒක උඹලට අදාළ නැද්ද බන්?
  13. Inigo Montoya

    මේ නංගිලා දෙන්නා හරි කිඌට් නේ. 🥰

    අපෝ පොඩි කෙල්ලෝ. මේවා බලන්න ගියොත් බාලාපරාධකාරයා කියල හංවඩුවක් වදීවි.
  14. Inigo Montoya

    TIN නොම්මරේ ප්‍රශ්නයක් මිට්ටනි

    ඔන්ලයින් බලාගන්න පුළුවන්, හැබැයි OTP එක ඕන රෙජිස්ටර් වුනු ඊමේල් හෝ ෆෝන් අංකයට ඒක එනවා. එහෙම නැත්නම් රීජනල් ඔෆීස් එකට ගිහින් ඇප්ලිකේෂන් එකක් පුරවල දීල එවෙලේම සහතිකේ ප්‍රින්ට් කරපු කොලයක් විදියට ගන්න පුළුවන්.
  15. Inigo Montoya

    ඩිෆෙන්ඩර් එකේ සෙට් එක පණ අදිනවා මෙන්න! හපොයි!

    ඒ ගැන දන්නේ නෑ බන්. වැඩි විස්තරයක් අහන්න ලැබුනේ නැහැ.
  16. Inigo Montoya

    ඩිෆෙන්ඩර් එකේ සෙට් එක පණ අදිනවා මෙන්න! හපොයි!

    කුළියට දීපු එකක් කියල තියෙන්නෙ. අනුන්ගේ වාහනේ නිසා පිස්සෝ වගේ පදින්න ඇති. ඔය හරියේ පාර හොඳයි සෑහෙන වේගෙන් යන්න පුළුවන්. වාහන එහෙම අඩුයි. ඉතින් කෙළලා යන්න ඇති.

    No contents