1. Inigo Montoya

    රටක පැවැත්මට ඔබෙන් ඉටුවිය යුතුකම කරන්න

    ඕක ලෝකෙම ට්‍රෙන්ඩ් එකක් බන්. ජනගහනේ මේ ලෝකෙට වැඩි. ජනගහනේ නෙවේ ජීවිතේ කොලිටි එකයි වැදගත්. ඉන්න කාලේ සතුටෙන් ඉන්න එක තමයි ඕන. මන් නම් කැමති ජනගහනේ ලෝකෙම බිලියනයට වඩා අඩු වෙනවා නම්. මේ රටේ ජනගහනය මිලියන 2ක් විතර වෙනවා නම්. නියම ගණන ඒක.
  2. Inigo Montoya

    බැව්වා BAW කාර් වල ලයිට් එක පාරට වදින්නේ නැහැ කියන්නේ අයුබෝවන්ඩ !

    අලි එකේ තියෙනවා ඩොලර් 7500ට. තිතින් මෙහෙ සල්ලි වලින් මිලියන 2.5ක් විතර. ටැක්ස් එක්ක ඔය ගණන් තමයි බන්.
  3. Inigo Montoya

    SORRY.lk

    මේක මරු බන්.
  4. Inigo Montoya

    රූම්බෝයි සර්ටිඵිකට් එක දෙන හොද කෝස් කරන්න පුළුවන් කොහෙද ලංකාවෙ හොදම තැන

    සාමාන්‍යපෙළ දක්වා ඉගෙනගැනීම බන්. උඹගේ අස්වීමේ සහතිකයේ සාමාන්‍යපෙළ දක්වා ඉගෙනගත්තා කියල තියෙනවා නම් ඒ ඇති.
  5. Inigo Montoya

    ධනවත් වීමේ රහස්

    බෝලාගේ ආණ්ඩුව ආවම රට කණපිට ගහනවා කියලනේ කියුවේ. ඒ කෙසේ වෙතත් මේකේ කිසි වරදක් නැහැ. ඔතන හොඳ හෝටලයක් හදල ආදායම් බදු වැට් බදු ආදිය මගිනුත් ආණ්ඩුවට ආදායමක් ලැබෙනවා. ඔතන නිකම් තියාගෙන වැඩක් නැහැ.
  6. Inigo Montoya

    ගිනිගත්ත කාර් එක අයිති සර් අපේ පර්චස් හයේ ගෙදර ලියල දෙන්න කියල බල කරනවා. ලමයා මානසිකව වැටිල

    ගිනි කූරකින් බෑ. ග්‍රිල් එක අස්සේ පොලිතීන් එකක් ඔබල ගිනි තිව්වොත් එක පත්තු වෙලා යාවි එච්චරයි. ලොකු හානියක් වෙන්නේ නෑ
  7. Inigo Montoya

    ගිනිගත්ත කාර් එක අයිති සර් අපේ පර්චස් හයේ ගෙදර ලියල දෙන්න කියල බල කරනවා. ලමයා මානසිකව වැටිල

    ගිනිකූරක් ගැහුවා කියල වාහනයක් ගිනිගන්නේ නෑ බන්. සීට් එකක් එහෙම අමාරුවෙන් ගිනි තියාගන්න පුළුවන්. ග්‍රිල් එක හරියේ මොකවත් ගිනි තියන්න බෑ. ඔතන තියෙන්නේ රේඩියේටර් එක. බොනට් එක අරින්න විදියක් නෑ. කොහොමද ගිනි තියන්නේ?
  8. Inigo Montoya

    A/L සබ්ජෙක්ට් හෙල්ප්....

    පුද්ගලික විද්යාලයක්ද බන් මේ?
  9. Inigo Montoya

    A/L සබ්ජෙක්ට් හෙල්ප්....

    පාසලෙන් පාසලට වෙනස් වෙනවා නෙ බන්. ගිහින් අහල බලන්න පුළුවන්. ඇප්ලිකේෂන් එකක් එහෙමත් දෙවි.
  10. Inigo Montoya

    නන්න පොදුන් කිව්වාලු ❤️ අපේ ජනාධිපති තුමා බුදු වේවා බලපන් පක්ෂ බේදයක් නෑ තෙරුවන් සරණයි ජනපති තුමනි

    කම්මැලි මිනිස්සුන්? අන්ත දිළිඳු මිනිස්සුන්ට නම් හදල දුන්න. කටු මැටි පැලේ ඉඳපු පොල් කඩා ජීවත් වුනු කරෝලිස් අය්යාට ගෙයක් ලැබුනේ ඔය විදියට. ඒ මිනිහා කම්මැලි නැහැ. හැමදාම ගස් බඩගාලා ජීවිතේ සරි කරගත්තේ.
  11. Inigo Montoya

    කුරුණෑගල විදුහලේ දරුවෙකු ගිණි තැබූ යැයි කියූ කාර් රථ ගින්න ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්..🔥

    ඔවු බන්, මට හිතෙන්නෙත් අහම්බයක් කියල. වාහනේ එන්ජින් රූම් එකේ රස්නේ අපි දන්නවා නේ. ඒවාට ඔරොත්තු දෙන්න හදන්නේ. නිකම් ගිනිකූරක් පත්තු කරා කියල ගිනිගන්නේ නැහැ. වයර් වටේ තියෙන ප්ලාස්ටික් කවරෙත් ගින්දරට ඔරොත්තු දෙන්න හදපුව.
  12. Inigo Montoya

    කුමාර ජයකොඩි දූෂණ චෝදනාව: 'මුදල් ගෙව්වා, කාපට් ඇතිරුවේ නෑ'

    දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වත්මන් රජයේ හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 07 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේ ය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල ඉදිරියේ කැඳවනු ලැබිණි. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී...
  13. Inigo Montoya

    නන්න පොදුන් කිව්වාලු ❤️ අපේ ජනාධිපති තුමා බුදු වේවා බලපන් පක්ෂ බේදයක් නෑ තෙරුවන් සරණයි ජනපති තුමනි

    එතකොට ප්‍රේමදාස? ප්‍රේමදාස මිනිස්සුන්ට ගෙවල් හදල දුන්න. ජෙප්පෝ ජරාව කියල බැලුවෙත් නැහැ ජෙපි පවුල්වලටත් හදල දීල තියෙනවා. මන් දන්නා එහෙම උන් ඉන්නවා.
  14. Inigo Montoya

    කුරුණෑගල විදුහලේ දරුවෙකු ගිණි තැබූ යැයි කියූ කාර් රථ ගින්න ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්..🔥

    ගිණිකූරක් පත්තු කරලා වීසි කරා කියල. එත් කොහොමද බන් එහෙම ගිණි ගන්නේ?
  15. Inigo Montoya

    අනුරගේ අපරාධ රාජ්‍යය: වැලිකඩ යන්න නොදීම ගැන මානව හිමිකම් කොමිසම දැඩි කනස්සල්ලෙන්!

    මිනීමරු ජෙප්පොන්ට ෆැසිස්ට්වාදය අමුතුවෙන් උගන්වන්න දෙයක් නැහැ.
  16. Inigo Montoya

    අලුත් එන ඉන්දියන් බයික්

    නෑ බන් වීඩියෝ එකේ තිබ්බේ CT100 එකක්
  17. Inigo Montoya

    අලුත් එන ඉන්දියන් බයික්

    එකෙක් වීඩියෝ එකක් දාල තිබ්බ ෆොක් ආම් එක ඇද වෙච්ච
  18. Inigo Montoya

    පොලුසිය මගේ පස්සෙන් පන්නනව (ashikland)

    උඹ නිකමට සයිකයට්‍රිස්ට් කෙනෙක් හම්බවෙලා ඔය ඔක්කොම දේවල් කියපන්. එක දවසක් වැඩිම වුනොත් පැයක් යාවි බන්.

    No contents