රටක් දිනා දුන් පියාණන්ගේ මඟ යමින් ජනතාවගේ දුක සැප, අඩුපාඩු සොයා බලන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා වෙත මේ සුබපැතුම් පිරිනමන්නේ දශක තුනක ත්‍රස්තවාදයෙන් මිදී සතුටෙන් දිවි ගෙවන උතුරේ මහලු ගොවි පියෙකි. නාමල් රාජපක්‍ෂ මහතා පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වැවක් ප්‍රතිසංස්කරණය කෙරෙන අයුරු...