1. nul

    සාදුකින් පෙලන උන්ගෙ කාලයයි

    Too long no one going to read this shit pls add the summary
  2. nul

    Notion

    Notion feels cluttered and overly complex. The moment you start using it it’s easy to lose sight of your original goal and drift into a rabbit hole of trying to figure out the tool itself rather than focusing on what you set out to do. My opinion is just use simple note pad app.
  3. nul

    සිංහළු මරා ගන්නවා රට පුරාම

    සූලු ජාතික බිජ්ජොන්ට එච්චර දෙයක්නම් බෑ කියල අපි දන්නව බං 😂😂😂 .
  4. nul

    windows අත ඇරලා linux වලට මාරු වෙන්නේ කවුද?

    මාරු වෙලා Network printer එකකට connect වෙන්න දවස් ගානක් තටඹලා බැරිම තැන ආයෙම windows වලටම ආව.
  5. nul

    යුද්දෙ අවු 15 ක් තියෙනව මයි 💥🔴

    මොකද මේ සලිඳුගෙ කොලු බඩ්ඩ පයර් වෙලා 😂😂😂
  6. nul

    ඩෝබිලාට Laptop දිලා අමායා හොටෙල් එකේ දි

    යකෝ ලැපයි ලකෂෙයි අරගෙන රෙදි සේදුවත් මොකද උඹ වගෙ පිනට කහින්නෙ නැතුව 😂😂
  7. nul

    වැඩ්ඩෙක් තමා😂

    සපුගස්කන්ද මහත්තයා මොකද මේ ඒ පාර ට්‍රැක් පැනල 😂😂😂
  8. nul

    ඝන කැලෑවක් ඇතුළේදී දකින්න ලැබෙන අතිශය දුර්ලභම, ඒ වගේම ඇඟ කිලිපොලා යන බියකරුම දර්ශනයක්

    අපරාදෙ කොටියත් කලු නිසා උඹට මේක කලු පාට අකුරු වලින්ම දාන්න තිබ්බෙ
  9. nul

    ඩෝබිලාට Laptop දිලා අමායා හොටෙල් එකේ දි

    2010 ඉඳන් කඹුරලාවත් එහෙම දෙයක්වත් නොලැබෙනව කියන්නෙ උඹේ තත්වෙ ගැන පොඩ්ඩක් හිතපංකො 😂😂😂
  10. nul

    වැඩ්ඩෙක් තමා😂

    පිරිපහදු බයියගෙ ත්‍රෙඩ් එක අදනෙ දැක්කෙ 😂😂 . ඒ බොරතෙල්ද ඩීසල් බං ගෙනත් තියෙන්නෙ 😂😂
  11. nul

    Riz Razakට මාව බ්ලොක් කරන්න හේතුවුන කොමෙන්ටුව

    මේ හුට්ටා මොකාද කියල නොදනිමි
  12. nul

    ඩෝබිලාට Laptop දිලා අමායා හොටෙල් එකේ දි

    බලපං ජෝකර් කෙනෙක්ට ත් ලැපයි ලක්ෂයයි 🤣 . ඉරිසියයි නේද 😂
  13. nul

    😔😔කිරිය දැන් ආතල් නෑ!

    පල පල තඩිය යන්න 😂😂😂
  14. nul

    ඩෝබිලාට Laptop දිලා අමායා හොටෙල් එකේ දි

    ඔව් 100,000කුත් දුන්න. උඹල වගේ තුට්ටු 2ට වැඩ නෑ 😂😂😂
  15. nul

    අපි ඩෝබින් බව ආඩම්බරයෙන් කියා සිටින්නෙමු

    බයියො රැලම පරල වෙලා 😂😂😂😂.
  16. nul

    😔😔කිරිය දැන් ආතල් නෑ!

    ටිකක් ඇවිත් උන්ම කොමෙන්ට් ගහ ගහ උන්ම ලයික් කර කර යන බයි ඩෝබිලා සෙට් එක කුලප්පු කරල පලයන් එකතොට උන්ම ලයික් කරගෙන උන්ම කොමෙන්ට් ගහ ගහ ෆුල් ආතල් එකක් දෙනව 😂😂.
  17. nul

    BYD සෙට් එක ට්‍රිප් යන්නේ Down South විතරද?

    එහෙමම කියන්නත් බෑ. වාහන අරගෙන ඉස්සරහට විකුණන මාකට් එක තව ටික කාලෙකින් ඉවරයි කෝටි3නේ ඒව 2nd market කෝටි 2කකට ගන්නවද BYD වගේ එකක් ඒගානට අලුතෙන් ගන්නවද කියන තැනට මිනිස්සු එනව. ඕව පොඩ්ඩක් හිතන මිනිස්සු බජට් තිබ්බත් වෙන වාහන වලට යනව අඩුයි දැන්.
  18. nul

    DFCC credit card එකක් ගන්න

    ඕකට ඉතින් උඹට උන්ගෙ එකව්න්ට් ඕපන් කරල සැලරි හරවලා නටන්න වෙයි.
  19. nul

    DFCC credit card එකක් ගන්න

    එක පාර 1මිල් නම් දෙන්නෙ නැතිවෙයි ජෙප්පො. උඹ ලාල්කාන්ත නෙවේනෙ.
  20. nul

    BYD සෙට් එක ට්‍රිප් යන්නේ Down South විතරද?

    ලගදි BYD එකක් ගන්නව කියන්නෙ මේ දවස්වල සල්ලි අතේ කැරකෙන එකෙක් වෙන්න ඕනනෙ. ඉතින් උන් ගොඩක්ම බලන්නෙ ෆන් දාන්නනෙ Down South වලට වඩා ෆන් දාන්න පැති ලංකාවෙ වෙන නෑනෙ. විශේෂයෙන්ම කඳුවල මොන මගුල ක්වත් නෑනෙ 7 වෙනකොට මිනිස්සු බුදි.

    No contents