1. nul

    ආයේ නම් Daraz ගස් බල්ලොන්ගෙන් order දාන්නේ නෑ 🤬

    ඇත්තම කතාව මට නම් ලංකාවෙ කිසිම කෙනෙක් සත 5කට ෂුවර් නෑ. ඕනම ලොකු කොම්පැනික් අදාලයි.
  2. nul

    තවත් ගැහිල්ලක් - කොහොමද තරම.

    කව්ද යකෝ 286ක් දීල අරන් තියෙන්නෙ HSBC පොර කතාවකදි කීවට කෝ එතනින් එහාට purchase කරපු ඒව ගැන කිසිම දෙයක් නෑනෙ. අඩුම ගත්තෙ කවදද කියලවත් දාපන් බලන්න පුළුවන් නම්.
  3. nul

    බිංදු බන්දුව හමුවෙයි..😍

    බන්දුවාට ඉලපතට රීල ගහන්න ඕන. අමුම කුහකයෙක්.
  4. nul

    SLT unlimited ඩේටා නෑ කියලා කොල්ලෙක් හඬ නගයි.

    පොරගෙ ඊගෝ එක දැන් පොරව consume කරනව.
  5. nul

    ආයේ නම් Daraz ගස් බල්ලොන්ගෙන් order දාන්නේ නෑ 🤬

    Cod නැතුව ලංකාවෙ එකෙක්ගෙන්වත් මොනාවත් ඔන්ලයින් ගන්නෙ නෑ.
  6. nul

    තොප්පිය දාගත්තා විතරක් නෙවෙයි හත් පොලෙත් ගාගෙන...

    ඩෝබිලා නෙවේ මේව කියවනකොට උගත් කියල කියාගන්න උඹල හරක්ද කියල හිතෙනව බං. බොරතෙල් විතරද ගොං වහන්සෙ ලංකාවට ගේන්නෙ ? පිරිපහදු කරපුවා පහුගිය ටිකේ ආවෙ නැද්ද ? Group chat වල ඩෝබිලා ටිකට සප් එක දෙන්න කීවට දුවගෙන ඇවිත් කොමෙන්ට් කොටන්න එපා බං. Refined oil දන්නෑ crude oil දන්නෙ නෑ ටෝක්ස් නම් දෙනව ගමකට 😂😂
  7. nul

    චන්ද්‍රලේඛා ගේ පුතා

    පල පල පචනොකිය තට්ටයා 😂
  8. nul

    තවත් ගැහිල්ලක් - කොහොමද තරම.

    අපි ඇවිත් උඹට වඩා ඉහලට යයි කියල බයයි නේද 😂 . 50,000 ජොබ් එකට අවුරුදු 20ක experience එක්ක MSc එකක් ඉල්ලන කොම්පැණි වගේ උඹලත් 😂😂 .
  9. nul

    බලන්න නලින්ද කොච්චර නිහතමානි කෙනෙක්

    උඹව බයි group එකෙන් එලියට දානව කිව්ව respond කරන්න පරක්කු නිසා. 😝
  10. nul

    තවත් ගැහිල්ලක් - කොහොමද තරම.

    5000 සෙට් කරන්න කීවාම රටේ නැති බයිල කියවනව. තැරි බයියො කැමතිනෑ තව මිනිහෙක් ගානක් හොයා ගන්නවට. කුහක කම තමා 😂
  11. nul

    තවත් ගැහිල්ලක් - කොහොමද තරම.

    බයි ඩෝබි බලකාය හිතල මොනාද බං කරන්නෙ. උඹල එකෙක් දාන එකට ලයික් ගහගහනෙ ඉන්නෙ 😂😂
  12. nul

    තවත් ගැහිල්ලක් - කොහොමද තරම.

    බයිඩෝබි බලකායට ගන්නෙ ජෙපි ඩෝබිලා විතරද 😂😂
  13. nul

    තවත් ගැහිල්ලක් - කොහොමද තරම.

    මටත් සෙට් කරපංකො x ජෙප්පෙක් බනිනකොට උඹලට වඩා ගැම්මක් තියෙනව බලපංකො උවිඳු 😂😂
  14. nul

    විශේශ දුමරිය අවලංගුයි මිනිස්සු හිර වෙලා මැරෙනවා

    ආණ්ඩුවේ නරක ඕන තරම් තියෙනව. ගොන් බයියො ඒව පෙන්නන්නෙ නැතුව නැති වැරදි හදන්න ගිහින් ගූ වෙනව 🤣🤣🤣 . මේ දකුණු වෙරලෙ රෙන බයියොටික නම් නිවාඩුවට හිඟනකමට ට්‍රිප් යනවද කොහෙද.
  15. nul

    විශේශ දුමරිය අවලංගුයි මිනිස්සු හිර වෙලා මැරෙනවා

    මෙදාසැරේ ඇත්තටම බස් තිබ්බ. හිරු එකේ උන් කැමරා අල්ලගෙන ගියා මමත් ඉන්නකොට අහන අහන එකා බස් තියෙනව කිව්වම හැරිල ගියා. 😂😂 .
  16. nul

    බලන්න නලින්ද කොච්චර නිහතමානි කෙනෙක්

    @හෙළයෙක් එක බයියෙක් ත්‍රෙඩ් එකක් දැම්මාම විනාඩියට 2කට දුවගෙන ඇවිත් ඒකට රියැක්ෂන් දාන්න කියල ග්‍රෑප් එකේ දානවද බං. මූ පෝස්ට් එක දානවත් එක්කම බයියො ටික රියැක්ට් කරලනෙ 😂😂
  17. nul

    තවත් ගැහිල්ලක් - කොහොමද තරම.

    උඹලට එහෙම ගෲප් තියෙනවද 😂😂😂 .
  18. nul

    තවත් ගැහිල්ලක් - කොහොමද තරම.

    හරි හැදුව ඒදවස්වල 30 m කියන්නෙ 10 බිලියන්. ඒ ගානට හැදුව සතුටුද 😂

    No contents