1. MrFrog

    රනිල් ගේ කේන්දරේ How?

    අදාලද කියන එක ඔය වගේ උන්ට අදාලම නෑ. මොකක් හරි ඇදල දානවා, දවසේ ගාන ශේප් කර ගන්න.
  2. MrFrog

    Happy birthday 🎉 ඩිලාන්

    Happy belated birthday machan!
  3. MrFrog

    Screw ඇණේ

  4. MrFrog

    Random කතා - කරන්නේ ඇයි කියල දැනගෙන කිරීම

    Similar one from Air New Zealand (I saw this last year)
  5. MrFrog

    පාත්පයින්ඩර්ව කිරියෙන් එළවමු.

    වෙන ෆේක් එකකින් වරෙන් :lol:
  6. MrFrog

    කොහොමද ඒක

    No matter what it takes, how ugly the trick is, this man finds one way or the other to get the attention, and here's mine.
  7. MrFrog

    හිත සැහැල්ලු කරග්න්න දැම්මේ

    බඳින්න ඉස්සෙල්ල මොනවහරි Tests නැද්ද first cousin marriage නිසා birth defects ඒවිද කියල verify කර ගන්න. එහෙම පුලුවන්නම් බය වෙන්න දෙයක් නැහැනේ. පොඩ්ඩක් හොයල බලපන්.
  8. MrFrog

    Random කතා - රට ගිහින් ජීවත් වෙන මෙහෙම උනුත් ඉන්නව (කැමති උන් බලපල්ලා)

    No thanks. කොච්චර සුපිරි උනත් ඔය වගේ සීතලක මට නම් ඉන්න බැහැ.
  9. MrFrog

    හේතුවක් නැති හිස්තැනක්

    කල් දීපන් මචන් උඹේ හිතට. වෙන බෙහෙතක් නැහැ ඕක සනීප වෙන්න. ඒ වෙනකල් පරෙස්සමෙන් හිටපන්, වයිෆ් ට උඹට වැඩිය හිතට අමාරු වෙන්න පුළුවන්. මට ඔය වගේම experience එකක් තියෙනවා. මාස 6න් නැති වුනේ මුලින් ලැබෙන්න හිටපු බබා. ලේසි වුනේ නැහැ හිත හදා ගන්න. කාලෙත් එක්ක ටික ටික හිත හැදෙනවා.
  10. MrFrog

    බයිලා නැතිව කෙළින් කතා කරමු.

    Similar threads.. Why :rolleyes2:
  11. MrFrog

    මේ නඩුකාර නෝන කවුද බන්?

    ඌ හොඳට බීලා සැප නින්දේ ඉඳල තියෙන්නේ. මොනවත් හිතන්න වෙලාවක් නෑ
  12. MrFrog

    The Trillion Dollar Equation

    up

    No contents