තැන්ක්ස් මචන් රිප්ලයි එකට.
මං හිතුව වගේම, උඹ උපන් වෙලාව හරිද වැරදිද කියල බලන්න යන්නේ නැහැ. ඒ වගකීම තියෙන්නේ එන client ට. එයා දෙන වෙලාව හරි කියල අරගෙන උඹ කේන්දරේ හදනවා. උඹේ පැත්තෙන් ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ. උඹ දන්න, ඒ වගේම හරි කියල විශ්වාස කරන ශාස්ත්‍රය යූස් කරලා වැඩේ කරනවා.
මම කියන්නේ, ඔය උපන්...