ඔබ එහෙම ලියනවනම් එවන්නකො බලන්න. මත් ඔතනින් මාසයට වරක් පමන යනවා. මම දැකල තියෙන්නෙ අරලිය මල් සහ පහන්, සුවද කූරු පමනයි අවංකවම.:)
එහෙම බුද්ද පූජාව තිබ්බයි කියමුකො. ඔතෙන්ට හිටි ගමන් සුදු රෙද්දක් පාත් වෙන්න බෑනෙ එතකොට නෙහ්.?:oo:
ඔතන මොකක් හරි යටිකූට්ටු වැඩ පිලිවෙලක් තියෙනවා. ඒකයි මගේ මතය. අපි මෙතනෙ ඇර...