මේ සහෝ, නොද්දන්න පුරුෂ ලිංගයක් කතානොකර ඉන්නවද ප්ලීස්?
මම මහන්සිවෙලා හරි නොවී හරි මම ගේන බෝතලේ මම බොන්නෙ මට ඕනි එවුං එක්ක. ඔයාට ඌය්ය වෙන්න කාරියක් නෑ.
එයාපෝට් එකට එක්ක එන්න එක්ක යන්න කට්ටිය ඕනි තරම් ඉන්නවා. යුරාජ් තමා බොහෝවිට, නැත්නම් මධුසංක. නැත්නං ටැක්සියකට කතා කලා ගියා. කාටවත් චුරු චුරු...