1. Minimuthu Mora

    35,000 LKR salary eka hodai da?

    :dull::dull::(
  2. Minimuthu Mora

    35,000 LKR salary eka hodai da?

    මනස්ගාත කරතියාගෙන යන්න එපා සහෝ. උපන් වෙලාව නෙමේ වැරැද්ද තියෙන්නෙ උබේ අතේ. මාසෙ පඩිය හම්බ උනාම ඉස්සෙල්ලම ඉතුරුකරන ගාන බැංකුවෙ හරි කොහෙ හරි දාලා ඉතුරු වෙන ගානෙන් ගේම ඝහන්න ඌනි. මම 6000ක් පඩි ගන්න කාලෙත් 2000ක් ඉතුරු කලා. ඒ කාලේ කාමර කුලිය 800 යි හැබැයි.
  3. Minimuthu Mora

    35,000 LKR salary eka hodai da?

    යකූ උබ බිව්වද බඩු ගැහුවද? ඇත්ත කියාපන්. :lol::P ලක්ස දෙකක් යකූ. මම උන්නනම් ඕකෙන් ලක්සයක් වත් ඉතුරු කරනව.:D
  4. Minimuthu Mora

    35,000 LKR salary eka hodai da?

    ow ekata job adui salary adui. .mama awuruddak wada karala field eka maru kala. :D
  5. Minimuthu Mora

    35,000 LKR salary eka hodai da?

    hmm. but no place in SL . need to go to japan or Europe :oo:
  6. Minimuthu Mora

    35,000 LKR salary eka hodai da?

    BA/BSc/MSc/MBA Archeology, architecture, HR and Finance
  7. Minimuthu Mora

    35,000 LKR salary eka hodai da?

    හූල්ලන්න එපා යකූ.:growl: ඕකනේ බැරි. :oo:මම හෙන ට්‍රයි කරලා කට්ට කාලා ගොඩ ආවේ. ඩිග්‍රී 4ක් කලා. ඩිප්ලොමා දෙකක් කලා.:D අම්ම තාත්තගෙන් පලවෙනි ඩිග්‍රියට විතරයි සල්ලි ගත්තෙ.:Dකිව්වේ ආදර්ශෙට ගන්න. ඔය සල්ලි හෙවිල්ලෙ කෙලවරක් නෑ. කොච්චර හෙව්වත් ඇති වෙන්නෙ නෑ. ඒ නිසා වියදම් ගානට තියාගෙන ඉන්නයි ඕනි.:D:D
  8. Minimuthu Mora

    35,000 LKR salary eka hodai da?

    elas. goda nam echcharai. :)
  9. Minimuthu Mora

    35,000 LKR salary eka hodai da?

    Mama UN inne. IT kiyanne hama office ekakama job tiyena field ekak. lankawe UN jobs wala balapan. degree ekak tiyenam danna puluwan. :) mama daapu thread ekak ati UN jobs hoya ganna hati. hita thnam patha kuda naa. :D
  10. Minimuthu Mora

    35,000 LKR salary eka hodai da?

    mokadda field eka? IT da?
  11. Minimuthu Mora

    35,000 LKR salary eka hodai da?

    construction. 2014 idan rata. :)
  12. Minimuthu Mora

    35,000 LKR salary eka hodai da?

    3000 -1998 6000-2000 20,000-2005 50,000-2007 40,000-2008 200,000-2010 1M-2014 up to date. if you have a will and plan, you can achieve anything.:D loku kama nemei hariya.:baffled:
  13. Minimuthu Mora

    කාබන් ෆයිබර් කාර්

    bump. wate gihin ennalu rep denna.
  14. Minimuthu Mora

    ICC construction ගැන mokada කියන්නේ ?

    igenaganna hoda tanak. mama wada karala tiyenawa eyala ekka. godak professional. kata kanna wei eeth igena ganna puluwan. good luck !
  15. Minimuthu Mora

    Any Gamblers in Elakiri?

    idiot detected !
  16. Minimuthu Mora

    Help : Amila Nadishani

    yes that's her personal FB profile.:yes:

    No contents