යාලුවනේ මට ලොකු ප්‍රශ්නයක් තියනවා. මම කොම්පනි එහෙකට ගියා trainee php developer කෙනෙක් විදිහට. දැන් මට java,c# , Android වගේ Languages ඉගන ගන්න වෙලා. මම වගේ ලොකුවටම දන්නේ නැහැ.මම දන්නේ නිස අනෙක් project වලට දායක වෙන්නත් බැහැ. මට ලොකු වැඩක් ලබුනෙත් නැහැ.
මට එක කිවේ එ Languages ටික ඉගන ගන්න...