ආදරණීය කෙල්ලන් වෙත
මම මේ එක දාන්නේ බැදපු නොබැදපු සියලුම කෙල්ලන් වෙතයි. මම මේ විදිහේ එකක් ගොඩ කාලයක ඉදන් දාන්න හිටියේ.
මම වටින් ගොඩින් නැතුව කෙලින්ම මාතෘකාවට එන්නම්. ගොඩක් කෙල්ලො Fashion Beauty කරන්න කැමතියි. පාරේ යනකොට අපිට එක හොදට පේනවා.නමුත් බහුතරය්ක් කෙල්ලො බැන්දලා අවුරුදු 5ක් වගේ ගියාම...