1. upulpdn

    Slt 90gb package eka

    :P
  2. upulpdn

    දෙරණ නිවුස් උඩුයටිකුරු වෙලා...

    hulange hari paththata watunu kurullekne. mahinda sulanga rate wadima pirisakage susuma:yes:
  3. upulpdn

    Slt 90gb package eka

    social media sathiyak free SLT nam
  4. upulpdn

    දෙරණ නිවුස් උඩුයටිකුරු වෙලා...

    6.55 එකද? වගකීමෙන්ද කියන්නෙ? :rolleyes::confused: 9.30 එකේනම් 6.55 ඒවා තමා යන්නේ
  5. upulpdn

    දෙරණ නිවුස් උඩුයටිකුරු වෙලා...

    මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්න බැරිද? :rolleyes:
  6. upulpdn

    thats ma girl

  7. upulpdn

    අර්ජුන්_නිදහස්

    ජනාධිපතිගේ විධායක බලය ඕනේ නෑ. පොලිස් බලය සහ ඔඩිටර් ජෙනරල් ඩිපාට්මන්ට් එක ඇති ප්‍රධාන සැකකරු නැතුවහරි නඩුව කතාකරන්න. මුන් ඇප එක්ක නිදහස් වෙන්නේ හැමදාම ප්‍රධාන සැකකරු ගෙන්වන්න ට්‍රයි කියලා බයිලා කිය කිය කල් යවන නිසා වෙන්නැති. රනිල්ට මේ ගැන ජනාධිපති මූණ දිහා බලන් කිව්වා වගේම නඩුව ඒකපාර්ශවිකව අහන්න...
  8. upulpdn

    එසේම වේවා... :)

    එසේම වේවා... :)
  9. upulpdn

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    esema wewa :yes::yes::yes::love::love::love:
  10. upulpdn

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    HAPPY NEW YEAR MY DEAR FRIENDS :love::love::love::love::love::love::love::love::love::love::love::love:
  11. upulpdn

    වර්ශ අවසාන software දන්සැල

    nati unu hard disk eka hoyala denna sftware nateyi :(
  12. upulpdn

    https://www.youtube.com/watch?v=sNyvRvnjqqM&feature=share&fbclid=IwAR3FJFk5zeLzHn59XhAVOUXKF62Wiy...

    https://www.youtube.com/watch?v=sNyvRvnjqqM&feature=share&fbclid=IwAR3FJFk5zeLzHn59XhAVOUXKF62Wiylz6F1g1veWbpAU7eOfZyrQgM4hCf8
  13. upulpdn

    චන්ද්‍රිකා_බලය අත්පත් කර ගැනීමේ සැලසුමක

    චන්ද්‍රිකා දැන් අවලංගු කාසියක් විතරයි :D බලය තියෙන කාලේ විහාරමහාදේව් කිව්ව අය දැන් අප්පච්චිට :lol::lol::lol:
  14. upulpdn

    සිරියාවතී නැන්ද

    පියදාස මාලු කන්නෙම නැල්ලු. එහෙව් පියදාසගෙන් අය කරන ටැක්ස් එකෙන් ඉන්ධන සහනාධාරයක් දෙනවලු ධීවරයින්ට.. යාලුවා... බලාපොරොත්තු වෙන්න ඕනේ ගුවන් සමාගමේ පාඩුව නැති කරගන්න ලාභ ලබන්න ඒ ආයතනය මෙහෙයවීම කරන එක මිසක් සිරියාවතී ගැන නෙවෙයි

    No contents