1. upulpdn

    පොහොට්ටු උන් කෝ

    එහෙනම් පක්ෂේ ඇතුලට වොයිස් ගෙනියන්න. මගදි හම්බෙන භෛරවයින්ට අහුවෙන්න නම් එපා
  2. upulpdn

    පොහොට්ටු උන් කෝ

    මෙහෙමයි. කිසිම ඇක්ෂන් එකක් නොගෙන ඉන්නකොට කන්ට්‍රෝල් වෙන්නේ නෑ.. පක්ෂ ඇතුලේ විනය ගැන යම් පියවර ගන්නකොට, නොමිනේෂන් දෙද්දි යම් සැලකීමක් කරනකොට,කිව්ව විදියට අලුත් නම් වලට යන්න වෙනකොට, ඉන්න අය තමන්ගේ විනය හදාගන්නවා... ආදර්ශය වැදගත් වෙන්නේ. මහින්ද ස්ටේබල් වෙලත් ඒකට යම් සාධනීය පියවරක් නොගන්නවනම්, ඒක...
  3. upulpdn

    පොහොට්ටු උන් කෝ

    ඡන්දය දෙන්න කලින් අභ්‍යන්තරව රිෆයින් කරගන්න ඕනේ. දූෂකයො, වංචාකාරයො සෙට් එකක් දීලා තෝර්පන් කියලා දුන්නම මහින්ද නිසා ඡන්දේ දෙනවා.. ඒ මැටි මෝල්ලු පත්වෙලා මහින්දගේ නම කනවා... පාක්ෂිකයො ජාමේ බේරගන්න අරූව සුදනා කරනව. කරප්ෂන් පැතිරෙනවා ඉතින්
  4. upulpdn

    පොහොට්ටු උන් කෝ

    ඕක අලුතෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි. පෙබරවාරි චන්දේ ප්‍රතිපල දැක්කනේ. මහින්දට මෙච්චර ජන ප්‍රසාදයක් තියාගෙන ඉන්න නිසා උද්දච්ච නොවී ඒ තමන්ව විස්වාස කරගෙන ඉන්න මිනිස්සුන්ට රනිල්ට වඩා හොඳ පාලනයක් දුන්නා කියන රැවටිල්ලට දාන්නේ නැතිව, ආදර්ශමත් පාලනයක් අරගෙන ගිහිල්ලා මේ කරප්ටඩ් සිස්ටම් එක ආයෙත් නො එන...
  5. upulpdn

    පොහොට්ටු උන් කෝ

    මහින්ද තාම නම් හැදිලා නෑ කියලා පැහැදිලියි කරපු දේවල් දැක්කම. නිකන්ම දිනලා බලය තියාග්න්න නෙවෙයි බලය භාවිතා කරලා ආදර්ශමත් පාලනයක් ගෙනියන්න නම් මහින්ද එයාගේ 2015 පරාජය මීට වඩා ඇනලයිස් කරලා තියාගන්න වෙනවා...
  6. upulpdn

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    දුමින්ද සහ දයාසිරි අතර සිද්ධිය මතක් උනා
  7. upulpdn

    අපි කිව්වා මතකද කියලා? Sira fcuked MR

    මහින්දව ඉස්සරහට තල්ලු කරලා ආයේ පස්සට තල්ලු කලා... ඉවසන්න ඕන ඒවට නෙවෙයි ඉවසන්නෙ... තමන්ගේ පක්ෂේ එකෙක් පජාත වැඩ කරද්දි ඉවසනවා.. වෙන පක්ෂේ එකෙක් තමන්ව පජාත කරද්දී හද්ස්සි වෙනවා:baffled:
  8. upulpdn

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ඔය උඹ ගොතපු කතාවක් නේද මේ උන සිද්ධියට අදාල වෙන විදියට :rolleyes::rolleyes::eek:
  9. upulpdn

    රිවර්ස් කළා

    මහින්ද පිටිපස්සට ගත්තේ නෑ... :no:
  10. upulpdn

    නව සුවපතිට සුබපැතුම් !!!

    චමල්ද පරණ සුවපති :rolleyes::rolleyes:
  11. upulpdn

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    http://www.espncricinfo.com/series/17914/game/1167665/sri-lanka-emerging-team-vs-india-emerging-team-final-asian-cricket-council-emerging-teams-cup-2018-19
  12. upulpdn

    රනිල් වගේ

    30 panapu nakiyekne me..
  13. upulpdn

    රිවර්ස් කළා

    ශ්‍රේෂ්ඨාධිකරණ කඩුවක් නේද ඒ
  14. upulpdn

    Thanks to my wife and girl friend

    කතාකරන්නේ මොකක්ද කියලා දැනගෙන කතාකරන්න... මේ ෆුට්බෝල් ගහන මාමාට උන දේ හිතාගත්තැකිනේ zbiun4OmVsI https://www.youtube.com/watch?v=DAtOR2YIcEo මොහොමඩ් අනාස් පස්සේ කිවුවා එයා ගර්ල් ෆ්‍රෙන්ඩ් කිව්වේ එයාගේ දුව ගැන කියලා... අනේ මන්දා නේහ් :rofl:
  15. upulpdn

    Domain Name Help

    auruddakata kiyak wenawada ban samanyen domain name ekak? ikman.lk widihe web site ekak hadanna kiyak witara wenawada lankawe. range? web page eka haduwata passe apita ekata article ekak danna onei htamu. monawage danumakda one wenne? elakiriye thread ekak danawa wage sarala deyakda? :D ehema...
  16. upulpdn

    මතියාපරණම් ඒබ්‍රහම් සුමන්දිරන්

    උතුරේ දකුණේ දෙපැත්තෙම මෝඩ, හැඟිම්වලට යට උනු ජනතාව රවට්ටන්න ටෝක් දෙන, පෞද්ගලිකව කිසිදු ආදර්ශයක් නැති දේශප්‍රේමේ ව්කුණන කපටියෝ වෙති. උතුරේ ගොඩක් එකාලා පෙන්නනවා සිංහලු ඉන්නේ උන්ව පාගාගෙන කියලා සහ ලෝකේ ඉන්නේ දෙමෙල්ලු අපේ ගැලවුම්කාරයෝ විදියට දකුණේ සමහරක් එකාලා පෙන්වනවා උන්ගේ මතේට නැති ඔක්කොමලා...
  17. upulpdn

    නව මුදල් ඇමතිට අපේ සුභාශින්ශන !!!

    යෙප්.. ඩීල්ස් දැන් හරිම ලේසියෙන් මයිත්‍රීට පුලුවන් මහින්දගේ ශක්තියත් එක්ක "මහ බැංකු කොමිසමේ වාර්තාව" අධිකරණයට සාක්ෂි වශයෙන් යවන්න නඩු දාලා...

    No contents