wood finishing කියන්නේ ආගමක් වගේ එකක්. නානාප්‍රකාර ඒවා තියනවා. එක එක ඒවගෙන් මොකක්ද වෙන්නේ කියන එක බලන්න ඕන.
preserver, conditioner, retarder, stain, sanding sealer, varnish, filler, putty bla bla .. වගේ ගොඩාක් වර්ග තියනවා.
අනිත් එක ලංකාවේ මිනිස්සු වෝටර් බේසේ කියන එක තේරුම් අරන් ඉන්නේ වැරදි...