මීයො කොච්චර දුර ගිහිං දාන්න ඕනෙද?

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Un ehema aayi hoyan enne na ban :P Oya boru kathawak. Eka meeyek innawa kiyanne thawa set ekak innawa godak welawata. Ithin ekekwa genihilla dammata thawa un enawa. Ekata rawatila hadaapu kathawak oka.
    Tikak aathata gihilla dammama athi. Aran yanna kalin uuwa naawapan

    ඔව් සමහර වෙලාවට මීටර් 300 ක් විතර ඈතට ගිහින් දාපු එවුනුත් ආපහු ආවෙ නෑ
     
    • Like
    Reactions: Sonique

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    මොන ප්‍රශ්නද අප්පා මේ. චීයා.
    මීටර් 20ක් විතර, වත්ත පහලට දාන්නේ. ආයේ එන්නේ නෑ.
    පොඩ්ඩක් කල්පනා කරලා බලන්ඩ .
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ade ape van eke idapu ekek allala gewal patha alen eha iurata damma...mu pahuwada baladdi aye awith mama uwa adura gathe uge natten.passe 1km wage durakata gihin damma aye awena
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මරල දාපං ගිහින් දැම්මාම ඒ පැත්තේ ගෙවල් වලට කරදරේ අනේ තොපි නං මාර සිංහලු
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,056
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මරල දාපං ගිහින් දැම්මාම ඒ පැත්තේ ගෙවල් වලට කරදරේ අනේ තොපි නං මාර සිංහලු
    242676.jpg