1. akilaperera2014

    Yamaha FZ16 Ver 2.0

    එංජින් එක හදලා තියෙන්නේ ලෝහ වලින්, රත් වෙනකොට ලෝහ ප්‍රසාරණය වෙනවා. නැවත සිසිල් වෙනකොට ලෝහය සංකෝචනය වෙනවා.(තිබූ තත්වයට පත් වෙනවා) මේ ක්‍රියාවලියෙදි තමයි ඔය ටක් ටක් සද්දේ ඇහෙන්නේ :)
  2. akilaperera2014

    අළුත්ම ඇඩෝබි CC 2017 ඔක්කොම නොමිලේ (CC Maker)

    ලංකාවේ ගොඩක් අය botnet වලට සහය දක්වනවා :yes:
  3. akilaperera2014

    rgmoney

    fake machan :) 100% sure
  4. akilaperera2014

    Electronic ප්‍රශ්නයක් [help]

    Thanks machan :) දැන් වැඩේ තේරුනා :)
  5. akilaperera2014

    BJT Transistor එකක current gain groups කියන්නේ මොකක්ද ?

    BJT Transistor එකක current gain groups කියන්නේ මොකක්ද ? Transistor එකක hFE අගය මේ විදිහට Group කරලා තියෙන්නේ ඇයි ? මේ Q R S අකුරු වල තේරුම සහ මේ අකුරු වලට අදාල hFE අගයන් වල තේරුම මොකක්ද ? අපි සාමාන්‍ය වැඩක් කරගන්න මෙතනින් ගන්න ඕන මොන අකුරට අදාල අගයද ? help !
  6. akilaperera2014

    Honda Dio 110 Japaneese

    BUMP
  7. akilaperera2014

    Electronic ප්‍රශ්නයක් [help]

    Thanks :) Tikak pahadili karanna puluwanda ohms ganan deka ekathu wune kohomada kiyala ?
  8. akilaperera2014

    Electronic ප්‍රශ්නයක් [help]

    Electronic ප්‍රශ්නයක් [solved] කෝශවල විදයුත් ගාමක බලය සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය 12v, 2 ohms & 8v, 3 ohms වේ.පරිපථයේ ගලන ධාරාව කොපමණ ද ? මේ වගේ ප්‍රශ්න විසදන්නේ කොහොමද ?
  9. akilaperera2014

    Hi

    Hola :)
  10. akilaperera2014

    Dual Supply Help !!

    Rep ++ Oyage channel eken thamai godak dewal igenagatte :) but Mata me IC ekata input ekak dena widiha theren ne hariyata.....
  11. akilaperera2014

    Dual Supply Help !!

    Rep++
  12. akilaperera2014

    Dual Supply Help !!

    Thanks machan :) Rep +++++ Inverting or Non-inverting Input ekata signal ekak denne kohomada ? normal signal ekak aran yanna wire dekak ooni neda ? eth Non-inverting Input kiyala thiyenne eka pin ekai.. ethakota kohomada api input ekak denne IC ekata ?
  13. akilaperera2014

    Dual Supply Help !!

    Thanks bro ! rep ++
  14. akilaperera2014

    Dual Supply Help !!

    rep++
  15. akilaperera2014

    Dual Supply Help !!

    Thanks machan :) LM741 op amp එකේ GND pin එක මොකක්ද කියන්න පුලුවන්ද ? Datasheet >> http://www.electro.fisica.unlp.edu.ar/circuitos/datasheets/LM741.pdf pinout එක >>
  16. akilaperera2014

    Dual Supply Help !!

    පරිපථ වලදි භාවිත කරන Dual Supply කියන්නේ මොකක්ද ? op-amp වලට Dual Supply දෙන්න ඕන කියනවා.පහල ඇති image එකේ විදිහට 9v බැටරි දෙකකින් Op amp එකට supply දුන්නොත් GND(Ground) අග්‍රය සම්බන්ධ වෙන්නේ කොහේට ද ? උදව් කරන්න :(
  17. akilaperera2014

    demak civic 110f

    Dio used ekak hari ganin.....dan used ekak 1i 80k wage yanne.... owwa gatta wage newei bn tika dawasakin keli tika hellenawa daka daka gala....

    No contents