මගේ සඳ ඔබ….
සුපුන් සඳක් වගේ
සුපෙම් හිතක් අරන්
ඔබ පහන් වුනා මගෙ සිත් අහස පුරා
සත්තමයි... මං සැනහුනා
ඒ සඳ දියෙන් නැහැවී
ඔබ මගේ සඳ වූදා....
ඔබ මගේ සඳ වූදා....
දින දින ගෙවී
පුරපස ගෙවී
අමාවක ආවා සිත් අහසම අඳුරු වුනා
සිත රිදි රිදි..
දුක දැනි දැනී..
සත්තමයි... මං ඉකි ගසා හැඬුවා
අමාවක ආවත්..
ඔබ මගෙම...