කඳුළු සිත්තම පණ සේම සිත්තම් කල පෙම කඳුලින්ම සේදී ගියෙ කිම සොයා යන්නට ප්‍රේමයේ ඉම වාරු නෑ මට දැනේ සරතැස වැහි දිය වැටී පිපි මල් මත එහි පැහැය නොවෙනස් වී ඇත කඳුලින්ම සේදී පෙම් සිත සඟවා හිදී නොවෙනස් පෙම