1. chirantha19890821

    ලඳුන් රැසක්

    වැඩිදුර අද්‍යාපනය සඳහා සබස්ක්‍රයිබ් කලෙමි.. :sorry:
  2. chirantha19890821

    KIA වාහන හොඳයි ද?

    Bumpi. ඉස්සර ඒවට වැඩිය දැන් තියෙන ඒවා නම් සෑහෙන්න හොඳයි. Second Hand Market එක නම් අඩුයි තමයි. හැබැයි ඒත් නරක නෑ චයිනීස් ඒවා තරම්.
  3. chirantha19890821

    චීන falgship තියන ඇයෝ එන්න මේ පැත්තට [පොඩ්ඩක් කථා කරමු]

    අම්මෝ LG... :o Sound කොලිටි එක මතක් වෙද්දිතාමත් ඇඟ හිරි වැටෙනවා. කැටතියලා කියන්න පුලුවන් තාම මට හම්බවෙලා නෑ ඒ වගේ කොලිටි එකක් තියෙන ෆෝන් එකක්.:yes:
  4. chirantha19890821

    චීන falgship තියන ඇයෝ එන්න මේ පැත්තට [පොඩ්ඩක් කථා කරමු]

    Hyper OS එක පට්ට මචං. මං Mi 11 Ultra එකක් පාවිච්චි කලේ. ඒකේ අන්තිම OS update එක Hyper OS 1. හොඳ customisability එකක් තියෙනවා. පට්ට smooth. එකම අවුල battery කනවා.
  5. chirantha19890821

    චීන falgship තියන ඇයෝ එන්න මේ පැත්තට [පොඩ්ඩක් කථා කරමු]

    We will see machan. Compared to before it is happening rarely machan. But cannot predict. :yes:
  6. chirantha19890821

    චීන falgship තියන ඇයෝ එන්න මේ පැත්තට [පොඩ්ඩක් කථා කරමු]

    අඩෝ සිරාවටම බන්. අප්ඩේට්ස් තියේ නම් මාත් ගන්න හිටියේ. ඒත් ඉතින් OS Updates අවුරුදු 3යි Security Updates අවුරුදු 5යි. :cry:
  7. chirantha19890821

    චීන falgship තියන ඇයෝ එන්න මේ පැත්තට [පොඩ්ඩක් කථා කරමු]

    මාත් ඕක ගන්න කියලා තමයි හිටියේ. ඒත් Samsung S25 Ultra එකකටම ගියා 7 years අප්ඩේට් තියෙන නිසා. මන් ඕක පොඩ්ඩක් පාවිච්චි කරලා බැලුවා. කියලා වැඩක් නෑ බන් කියලා. කැමරාවකට ෆෝන් එකක් හයි කරලා වගේ. මෙහේ නම් දැන් ඉස්සරට වැඩිය සෑහෙන්න මිනිස්සු Xiaomi පාවිච්චි කරනවා බන්. රෙඩිට් එකේ එහෙම ත්‍රෙඩ් පවා තියෙනවා...
  8. chirantha19890821

    නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි 😍

    යටදොළේ ඉඳන් නාමල් ඉන්නේ මන් හිතන්නේ.. :yes:
  9. chirantha19890821

    ඇයි මල්කි කරුණානායක අඬවන්නෙ

    ඔය ඉතින් බෑනේ කොරන්න. ඕන්න ඕක නිසා තමයි අපේ හෙළබස නැති වෙලා ගියේ. :sorry:
  10. chirantha19890821

    ගන්නවා නම් iphone

    ඇන්ඩ්‍රොයිඩ් එකක් ගනින් බන්.. පික්සල් එකක් වගේ. :yes:
  11. chirantha19890821

    Abans Tv

    අඩෝ සිරාවටම. මාත් ගත්තා 2012 දී Softlogic බ්‍රෑන්ඩ් එකේම LED එකක්. 28,000ක් වගේ උනේ. ඒකත් බරයි මහතයි. 2018 වෙනකම් වගේ පාවිච්චි කරලා අපේ පුන්චි ට දුන්නා පාවිච්චි කරන්න. අදටත් පාවිච්චි කරනවලු කිසි අවුලක් නැතුව. ඒක නම් Made in China හැබැයි. :yes:
  12. chirantha19890821

    ~ වංගුවක කෙල්ලෙක් හිටං ඉන්නවා ~

    අඩෝ සිරාවටම. සිද්දිය දැක්ක බල්ලෙක් විතරයි ත්‍රෙඩ් එකක් දාන්නේ නැත්තේ. අනිත් උන් ඔක්කොම ත්‍රෙඩ් දාලා මේකේ.. 🤭 🤭
  13. chirantha19890821

    Camera LK එකෙ එවුන් ගසා කනවා.

    මචන්. උඹට ඕනේ ඕක නම්, ඒක ඒජන්ට් ගේ ගාව අඩු නම් ඉතින් එතනින් ගත්තා කියලා කාටවත් රිදෙන්නේ නෑනේ. ඇයි බන් අතන අඩුයි මෙතන වැඩී ඇයි ඒ කිය කිය හොයන්නෙ? එහෙම හෙව්වා කියලා උන් ගාන අඩු වැඩි කරන්නේ නෑනේ. කල දුටු කල වල ඉහින්න ඕන කියලා අඩුවට හම්බවෙන තැනකින් ගනින්. ඉවරනේ.
  14. chirantha19890821

    බර්මින්හැම් නිකං අම්පාර ව⁣ගේ යකෝ.. 😂😂

    :o :o :o UK නම් ගන්න දෙයක් නෑ දැන් :yes:
  15. chirantha19890821

    Zotye Nomad

    මමත් අදුරන කෙනෙක් ඉන්නවා ඕකක් 2014 විතර ඉඳන් බ්‍රෑන්ඩ් නිව් අරන් තාම හොඳට පාවිච්චි කරන කෙනෙක්. එයත් කියන්නේ අවුලක් නෑ කියලා තමයි. Wear and Tear නම් වැඩී තමයි. ඒවා දැක්ක ගමන් පේනවා. :yes:
  16. chirantha19890821

    ~ වංගුවක කෙල්ලෙක් හිටං ඉන්නවා ~

    තව කවුරුහරි තව ටිකකින් පෝස්ට් එකක් දායිද දන්නේ නෑ, උදේට වැඩට යන්න ඉන්නකොට වාහනේක යන එකෙක් හැමදාම හෝන් ගහගෙන යනවා කියලා... 🤭
  17. chirantha19890821

    Camera LK එකෙ එවුන් ගසා කනවා.

    ඉතින් ඕක වැලපෙන්න දෙයක් නෙමෙයි නේ. අඩු තැනකින් බැලුවා ගත්තා. ඉවරනේ.
  18. chirantha19890821

    අසාමාන්‍ය අත්දැකීමක්...

    ළිඳ ගැඹුරුයි කඹේ කොටයි හින්දා ද දන්නේ නෑ නේ බන්... :o

    No contents