1. chirantha19890821

    Duty Free Liquor

    ඉතින් බන් ලීගලි නෙමෙයි කියන්නෙම මොකක් හරි අවුලක් කියන එක නේ. කව්ද බන් දන්නේ ඕවා පුරවලා එවන ඒවද කියලා. කොච්චර නම් කේස් අහු උනාද එහෙම කරලා. අනික ඔය සේල් සීන් එක තියෙන්නේ ඩියුටි ෆ්‍රී එකේ නෙමෙයි. ඒකට අනුබද්ද විකුන්න උන්ගේ කම්පැනි එකේ.
  2. chirantha19890821

    මහින්දානන්ද අත්අඩංගුවට ගන්න යයි.. එපා කියා ඔහු උසාවි යයි…

    අල්ලන්න කලින්ම කෙඳිරි ගාලා නේ... :sorry:
  3. chirantha19890821

    IELTS රිසල්ට් ආවා සින්හලු. 🔥❤

    Congratulations මචං. කරන කියන සියලුම දේ සාර්තක වේවා... :yes:
  4. chirantha19890821

    Duty Free Liquor

    උඹ කියන්නේ ලීගලි උඹට ඕනතරම් ගන්න පුලුවන් කියලද Duty Free එකෙන්?? o_O
  5. chirantha19890821

    Ai Tryout for Wesak

    Thank you මචං.. :love2: මේකත් පට්ට නේ?? :love2: ------ Post added on 1747139239
  6. chirantha19890821

    Ai Tryout for Wesak

    අඩෝ ඒක පට්ට... :love2: ඉස්සුවට කමක් නැද්ද??
  7. chirantha19890821

    වෙසක් එකට දානයක් හම්බුනා සිංහලුනේ...

    පිංවන්ත දරු උපතක් :yes::yes: ඔයා දැන් තාත්තා කෙනෙක් හේසාන්.. :sorry:
  8. chirantha19890821

    නාකි අපිටත් කොල්ලෙක් වෙන්ඩ පුළුවන් හැඩ bike

    හොන්ඩා ජුලෝලා තමයි ඉතින්... :yes:
  9. chirantha19890821

    හෙලිකොප්ටර් දෙකක් යන්නේ එකක් කැඩුනොත් අනිත් එකට පනින්නද කියලත් ඇහුවා

    දේශපාලුවෝ සවාරි යන හෙලිකොට්ටපර සහ ලෙඩ්ඩු ගේන්න යන හෙලිකොට්ටපර යනු දෙකක් බව ඔබේ හය හතර නොදත් අත දරුවාට ටොක්කක් ඇන කියා දෙන්න. :yes:
  10. chirantha19890821

    පකිස්ථාන් ඉන්දියා යුද්දෙ

    රුපියලකට නිකං පුප ඉරාගන්න ඕනේ නෑනේ... මීට UN :yes:
  11. chirantha19890821

    ඉනෝකා සෙව්වන්දි Murder

    බම්පි... :cry:
  12. chirantha19890821

    එබුසේ මහා පය්ඩ් රය්ස් දන්සල

    හී හී... කිරි නම් මොනවද ජෝන් අයියේ..... පැණි නේ පුරස්නේ... :yes:
  13. chirantha19890821

    Duty Free Liquor

    කව්ද බං කියන්නේ Duty Free එකේ තියෙන්නේ කලවම් කියලා?? යකෝ ඕන එකෙක්ට පුලුවන් Duty Free එකේ කියලා මූඩි ස්ටිකර් එහෙම ගහලා පන්නපුවා කියලා දෙන්න. මොලේ තියෙන අපි දැනගන්න ඕනේ Duty Free එකේ ලිමිට් එකක් තියෙනවා ඒ ගානට විතරයි ගන්න පුලුවන් කියන එක. ඕන නම් ඒ වගේ දෙගුනයක් ගත්තා කියමු. ඒත් බෝතල් 20 30 නම් Duty...

    No contents