මචන් ebay selling වලට හදන්න හොදම debit card එක HNB ? combank ? නැත්නම් සම්පත් ?
ලංකාවට paypal withdrawal තවම නැහැ නේ ? එක නිසා දාන්න හොදම රට china ? Malaysia ? Philippine ? ..
Ps
මට ලංකාවේ සම්පත් වෙබ් card එක ලින්ක් කරපු ebay account එකක් තියනවා එක
බඩු ගන්න විතරයි සෙල් කරන්න හදපු එකක්...