පොඩි උදව්වක් ඕනකරනවා යාලුවනේ ඕගොල්ලෝ දන්නවනේ විසතුරු මල් වගේ හදනකොට කලුපාට හරි කොලපාට වගේ නෙට් එකකින් ඒවාට වැටෙන ආලෝකය අඩු කරන්න නෙට් ගහනවා අන්න ඒ විදියේ shade netting එකක් මට කරගන්න ඕනේ
මට 60% විතර තියන shade නෙට් එකක් ( පළල මීටර 3 ක් දිග මීටර් 100 විතර ) ගන්න ඕනේ
තව GI බට ( මේක වෙන්න ඇති නම...