නිතරම වගේ ඔය පාරේ ගියාට, මමත් ඕක ගිය සතියේ දැක්කේ... පවුලේ කට්ටියද කොහෙද කරන්නේ.
හොයාගන්න ලේසියි සහෝ... තැන ගැන විස්තර දාලා තියෙන්නේ. යන වෙලාවක බලන්න:)
:P
ලියලා තියන විස්තරේ පොඩ්ඩක් කියවපන්කෝ:)
ඇත්තටම කියනවානම් පේන විදිහ (මගේ දුප්පත්, පරණ, ලඩි කැමරා ෆෝන් එක නිසා) නෙමෙයි එතන තියෙන්නේ. හරිම...